Trainee Manager

Posted by D M I International - Kurunegala MEMBER 5 Nov 7:29 pmKurunegala, Kurunegala

# තනතුර : Trainee Manager
======================

දිවයිනේ ප්‍රමුක පෙලේ ආයතනයක පවතින නව ශාක කිහිපයකට කලමන කරුවන් බාධාව ගැනේ

# සුදුසුකම් :

අ.පො.ස. උ/පෙළ පෙනී සිටි හෝ සමත්
කර්යසූර අයවලුන් කඩිනමින් බදවා ගැනේ .
වයස 18-28 අතර A/L කරපු ඕනම කෙනෙකුට join වෙන්න පුළුවන්..

# ප්‍රතිලාභ :
- පුහුණු කාලය තුල 15000/= ක දීමනාවක්
- පුහුණුවෙන් පසු 55000/= සිට ඉහලට දීමනා
- විදේශ සංචාර
- වෛද්‍ය රක්ෂණ
- මෙම ඉහල පුහුණුවත් සමග රැකියාව ඔබේ ප්‍රදේශයෙන්ම

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

සම්මුඛ පරීක්ෂණ පිළිබඳව සහ පැවැත්වෙන ස්ථානය පිළිබඳව දැනගැනීම සඳහා දින 14 ක් ඇතුලත මෙම දැන්වීමේ "Click to apply" හි සඳහන් දුරකථන අංකය හරහා අයඳුම් කරන්න.


Industry:
Corporate Management / Business Analyst
Job type:
Full time
Company website:
www.grantonsrilanka.com
Report this ad

Apply for this job

  • 0717602635

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe

Visit member's page
D M I International - Kurunegala

The World’s Greatest Opportunity


Share this ad