Trainee Manager

Posted by Granton Group Nilpanagoda MEMBER15 Nov 11:53 amKandy, Kandy

# තනතුර : Trainee Manager
=====================

A/ls වලින් පසු ඔබ සොයන්නේ
- Job එකක්ද?
- Course එකක්ද?
ඔබ කැමති course එකක් කරන ගමන් job එකකට අවතීරණ වෙන්න්න
Optimo internatiomal ආයතනය විසින් ලබා දෙන ශ්‍රී ලංකාවේ තරුණ, තරුණියන්ගේ පටමාලාවක් හදාරමින් රැකියාවක් කිරීමේ සිහිනය සබැ කරන අපේ කාලයේ job එක

# සුදුසුකම් :

- O/L හෝ A/L පෙනීසිටීම
- අමතර සුදුසුකම් පටමාලාව ඉක්මනින් නිම කිරීමට උදව් විය හැක

# ප්‍රතිලාභ :

- දින 180-200 අතර නොමිලේ ජ්යත්තන්තර පුහුණුවක්
-පුහුණුව තුල 18000/= ඉක්මවූ දීමනාවක්,
-පුහුණුවෙන් පසු 55000/= ඉහල දීමන සහිත ස්ථිර වැටුප්,
-රැකියාව ඔභේ ප්‍රදේශයටම,
-EPF / ETF, රක්ෂණාවරණ
-දක්ෂයන්ට විදෙස් සංචාර
(සන මස 6 කට වරක් Thailand,Malaysia, Singapore,Japan,India, සංචාර නොමිලේ)

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

සම්මුඛ පරීක්ෂණ පිළිබඳව සහ පැවැත්වෙන ස්ථානය පිළිබඳව දැනගැනීම සඳහා දින 14 ක් ඇතුලත මෙම දැන්වීමේ "Click to apply" හි සඳහන් දුරකථන අංකය හරහා අයඳුම් කරන්න.


Industry:
Corporate Management / Business Analyst
Job type:
Full time
Company website:
www.grantonssrilanka.lk
Report this ad

Apply for this job

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe

Visit member's page
Granton Group Nilpanagoda

Welcome to the leadership


Share this ad

More ads from Granton Group Nilpanagoda