Trainee Manager

Posted by D M I International - Kurunegala MEMBER 9 Nov 4:30 pmNegombo, Gampaha

# තනතුර : Trainee Manager
======================

නව තාරුන්යන්යේ පසුවන ඔබගේ හැකියාවට මෙන්න අපෙන් අනගි අවස්ථාවක් දීප වියපත අප ආයතනයේ සීමිත කළමනාකරණ පුරප්පාඩු කිහිපයකි

# සුදුසුකම් :

අ.පො.ස. උ/පෙළ පෙනී සිටි හෝ සමත්
කර්යසූර අයවලුන් කඩිනමින් බදවා ගැනේ .
වයස 18-28 අතර A/L කරපු ඕනම කෙනෙකුට join වෙන්න පුළුවන්..

# ප්‍රතිලාභ :

- පුහුණු කාලය තුල 18000/= ක දීමනාවක්
- පුහුණුවෙන් පසු 55000/= සිට ඉහලට දීමනා
- මෙම ඉහල පුහුණුවත් සමග රැකියාව ඔබේ ප්‍රදේශයෙන්ම

# # ඔබත් ජීවිතය වෙනස් කරන්න කැමතිද...

ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, දින 14 ක් ඇතුළත මෙම දැන්වීමේ "Click to apply" හරහා අයඳුම් කරන්න.


Industry:
Corporate Management / Business Analyst
Job type:
Full time
Company website:
www.grantonsrilanka.com
Report this ad

Apply for this job

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe

Visit member's page
D M I International - Kurunegala

The World’s Greatest Opportunity


Share this ad