Trainee Manager

Posted by Innovage International - Galle MEMBER16 Nov 9:02 amGalle, Galle

ඔබ සොයන්න්නේ ස්ථාවර සහ තෘප්තිමත් රැකියාවක්ද ? නැත්නම් රැකියාවට සාපේක්ෂව ඉහල ජීවන තත්වයක්ද ?

Management Training Center of Sri Lanka හි 2016 වසර අවසානයේ ආරම්භ කිරීමට නියමිත දිවයින පුරා නවතම ශාඛා සඳහා දිවයිනේ සෑම පළාතකින්ම නවකයින් බඳවා ගැනේ.

# තනතුර : Trainee Manager
=====================

# සුදුසුකම් :

~ වයස අවු. 18 ත් 35 ත් අතර,
~ අ.පො.ස. (සා/පෙළ) සහ (උ/පෙළ) පෙනී සිටි,

රැකියා අපේක්‍ෂිත අයෙක්නම් අදම අයඳුම් කරන්න.

# ප්‍රතිලාභ :

# පුහුණු කාලය තුලදී රු. 15,000/= ත් රු. 18,000/= ත් අතර දීමනාවක්,
# පුහුණුවෙන් පසු රු. 65,500/= ට වඩා වැඩි වැටුපක්,
# තම සාර්ථකත්වය වෙත පියමනින්නන් සඳහා විදෙස් සංචාර සමඟ ආකර්ශනීය දිරි දීමනා රැසක් පිරිනැමේ.

$$ රැකියාව ඔබේ ප්‍රදේශයෙන්ම $$

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

සම්මුඛ පරීක්ෂණ පිළිබඳව සහ පැවැත්වෙන ස්ථානය පිළිබඳව දැනගැනීම සඳහා දින 14 ක් ඇතුලත මෙම දැන්වීම හරහා අප වෙත අයඳුම් කරන්න.


Industry:
Corporate Management / Business Analyst
Job type:
Full time
Report this ad

Apply for this job

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe

Visit member's page
Innovage International - Galle

Providing various jobs at your convenience


Share this ad

More ads from Innovage International - Galle