Trainee Manager

Posted by SellFast | Thalahena | Dream Advertising MEMBER29 Sep 9:20 amMalabe, Colombo

Manager need for entertainment area


• Passed G.C.E O/L or A/L
• basic knowledge about computer hardware and software
• work with responsible and dedication
• Interest about computer games, xbox and play stations
• Salary Negotiable (basic salary + commission )


Send your detailed CV together with contact details and names of two non related referees to reach us within 14 days.

විනෝදාත්මක අංගයන් හා පරිගණක ක්‍රීඩා පහසුකම් සපයන අප ආයතනයට කළමනාකරුවෙකු අවශ්‍යයි...

# රැකියා තනතුර - කළමනාකරු ( පුහුණු )

# සුදුසුකම් -

අ.පො.ස සා.පෙළ, උ.පෙළ සමත්,

ව්‍යාපාර පිළිබඳ දැනුම හා උනන්දුව,
කැපවීමෙන් හා වගකීම් සහගතව වැඩකිරීමේ හැකියාව,
පරිගණක software හා hardware පිළිබඳ මූලික දැනුම,
පරිගණක ක්‍රීඩා හා x box, play station පිළිබඳව දැනුම ඇති කෙනෙකු නම් විශේෂයි.

# අයැදුම් කරන ආකාරය -

දින 14ක් ඇතුලත ඔබගේ අයැදුම්පත යොමුකරන්න..


Corporate Management / Business Analyst
Job type:
Full time
Report this ad

Apply for this job


Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe

Visit member's page
SellFast | Thalahena | Dream Advertising

Authorized agent in Thalahena

Share this ad