Trainee Manager

Posted by D M I International - Kurunegala MEMBER25 Nov 2:21 pmAnuradhapura, Anuradhapura

~ DMI International ~

## ඔබ සොයන්නේ රාකියවක්ද? නැත්ත, රැකියාවට වැඩ යමකද? 100% පුහුණුව නොමිලේ අනතුරුව කලමන කරන ආන්ෂුයට බදවා ගැනේ.

# තනතුර : Trainee Manager
======================

# සුදුසුකම් :

~ වයස අවු. 18 ත් 30 ත් අතර,
~ අ.පො.ස. (සා/පෙළ) හෝ (උ/පෙළ) පෙනී සිටි,

රැකියා අපේක්‍ෂිත අයෙක්නම් අදම අයඳුම් කරන්න.

# ප්‍රතිලාභ :

# පුහුණු කාලය තුලදී රු. 18,000/= දීමනාවක්,
# පුහුණුවෙන් පසු රු. 45,000/= ට වඩා වැඩි වැටුපක්,
# තම සාර්ථකත්වය වෙත පියමනින්නන් සඳහා විදෙස් සංචාර සමඟ ආකර්ශනීය දිරි දීමනා රැසක් පිරිනැමේ.

$$ රැකියාව ඔබේ ප්‍රදේශයෙන්ම $$

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, දින 14 ක් ඇතුළත මෙම දැන්වීමේ "Click to apply" හරහා අයඳුම් කරන්න.

අප ආයතනයේ දැනට පවතින සියළුම රැකියා ඇබෑර්තු සඳහා මෙහි " Visit member's page හි වැඩි විස්තර දැනගැනීම සඳහා එහි සඳහන් දුරකථන අංකයෙන් විමසන්න.


Industry:
Corporate Management / Business Analyst
Job type:
Full time
Report this ad

Apply for this job

  • 0717602635

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe

Visit member's page
D M I International - Kurunegala

The World’s Greatest Opportunity


Share this ad