Trainee Assistant Manager

Posted by Granton Marketing Horana MEMBER29 Nov 11:54 amHorana, Kalutara

~ Granton Marketing - Horana ~

## ලොව පුරා රටවල් 141 ප්‍රමාණයක වියාප්තව ඇති අප ආයතනයේ ශ්‍රී ලංකාව තුල දැනට විවුර්තව ඇති සහ නව ශාඛාවන් වල Trainee Assistant Manager ලෙස ඔබට සේවය කල හැක.කෙටි කාලින පුහුණුවක් තුලින් සහකාර කලමනාකර තනතුර සදහා උසස්වීම් ලබාගත හැක.පසුව ආයතනයේ ඉහල තනතුරු දක්වා උසස්ඒ වීම් ලබා ගත හැක.

# තනතුර : Tranee Assistant Field Manager
=================================

# සුදුසුකම් :

- වයස අවු. 18 ත් 30 ත් අතර,
- ඔබ A/L කුමන අන්ශයකින් පෙනී සිටියත් පුහුණුවත් සමග රැකියාව අපෙන්.

# ප්‍රතිලාභ :

- රු 25000/ මුලික අදායමක් සමග ජීවිතය ජය ගන්න අත්වැලක් අපෙන්
- ඒ සදහා මුලික පුහුණුව අප විසින් දෙනු ලබන අතර පහුණු කාලයෙන් පසුව ඔබට අවශ්‍ය ශාඛාවන් වෙත - - කළමණාකරුවෙකු ලෙසින් අනුයුක්ත කරනු ලැබේ.80000 ට වැඩි වැටුපක්
- ජිවිත රක්ෂණයක්
- විදේශ සංචාර ,EPF/ETF
- මෝටර් රථ පහසුකම වැනි දීමන රැසක්.

## රැකියා අපේක්‍ෂිත අයෙක්නම් අදම අයඳුම් කරන්න ##

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

දින 14 ක් ඇතුලත විමසන්න.
දුරකථන අංකය ලබාගැනීමට ;Click to apply; මත ක්ලික් කරන්න.


Industry:
Marketing / Advertising
Job type:
Full time
Company website:
www.grantonsrilanka.lk
Report this ad

Apply for this job

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe

Visit member's page
Granton Marketing Horana

The World’s Greatest Opportunity


Share this ad

More ads from Granton Marketing Horana