Toyota PREMIO EX PKG 2017

For sale by Asiri Holdings Lanka MEMBER11 Jan 3:08 pmKurunegala, Kurunegala

Rs 7,900,000

Toyota Premio EX Pck 2017

* NZT - 260
* BROWN
* 1500 cc
* 6 Millage
* Badge Interiorr
* Electric Seat
* Seat Heater
* Auto Brack
* Push Start
* Smart Key
* Dual Multifunction
* Brand new Condition Car

Permit Holder Price Rs. 5650000/=
Import Buy Permit Rs. 7150000/=

ASIRI HOLDINGS LANKA වෙතින් ඔබේ අතේ ඇති මුදලට, ඔබට ගැලපෙන වාහන මිල දී ගන්න.

ඔබ අපගේ ආයතනයට පැමිණිය යුත්තේ ඇයි? ..

* ලංකාව තුළ පවතින මිලට වඩා ලක්ෂ 2-3ක් අඩුවෙන් මිලට ගැනීමේ හැකියාව.
* වාහන පිළිබඳව නිවැරදි තත්ත්ව සහතිකයක් ලබා ගැනීමේ හැකියාව. එනම් නිවැරදි කිලෝ මීටර් ගණන, වාහනයේ බඳෙහි ගුණාත්මක බව, එනම් බඳට හානියක් සිදු වී ඇත්නම් එය කුමන ප්‍රමාණයක එකක්දැයි යන්න.
* ඔබම වාහනය තෝරා බලා ආනයනය කර ගන්නා නිසා විස්වාසවන්ත බව.
* ඔබගේ අතේ ඇති මුදලට ඔබට අවශ්ය කරන වාහනය ගැනීමේ හැකියාව.
* ඔබ තෝරන වාහනයට ඔබටම මිලක් ඉදිරිපත් කිරීමේ හැකියාව.
* ලංකාවේ ආයතන රැසක් තිබුණද විශ්වාසවන්ත බවින් යුක්ත අංක 1 ආයතනය වීම.
* වසර 6 ක පළපුරුද්ද සමඟ වැඩිම වාහන ප්‍රමාණයක් ආනයනය කර තිබීම.
* වාහනය ඔබේ නමින් ම ගෙන්වා ගන්නා නිසා නැවත විකිණීමේ දී වෙළඳපොළේ වැඩි ඉල්ලුමක් තිබීම.

මේ සමඟ ඔබට ලැබෙන පහසුකම් ..

* වසර 3 ක වගකීම.
* සේවා වාර 5 ක් නොමිලේ.
* මුලු රක්ෂණයෙන් 50% ක් අපෙන්.
* ලියකියවිලි අඩුම ලීසින් පහසුකම්.
* රක්ෂණ පහසුකම් ලංකාවේ අඩුම මිලට.
* රක්ෂණ පහසුකම් මාසික වාරික 3 කින් ගෙවීමේ හැකියාව.
* දිනුම් ඇදීම් තුළින් ත්යාග විශාල ප්‍රමාණයක් (ජංගම දුරකථන, සින්ගප්පූරු මැලේසියා රටවලට ගුවන් ටිකට්පත්)
* කඩිනම් සුහදශීලී කාර්ය මණ්ඩලය.

ඔබ යොදවන මුදලේ වටිනාකමට ඉතා උසස් තත්ත්වයේ වාහනයක් ඔබට ලබා දීම අපගේ අරමුණයි.

දැන්ම අමතන්න.


Brand:
Toyota
Model year:
2017
Condition:
New
Transmission:
Automatic
Model:
PREMIO EX PKG
Body type:
Saloon
Fuel type:
Petrol
Engine capacity:
1,500 cc
Mileage:
6 km
Report this ad

Contact

  • 0717272060
  • 0779736068

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Visit member's page
Asiri Holdings Lanka

Import your Vehicle at the Lowest Price


Share this ad

More ads from Asiri Holdings Lanka