Toyota Camry 2003

For sale by Owner 4 Nov 10:59 pmMatugama, Kalutara

Rs 3,225,000

Negotiable


Toyota Camry 2003 (2005 registered). KC-XXXX.

2000cc VVTI engine. Auto Transmission. 110800km.
Engine is in perfect condition. Emission at 0.26 - 0.35%. (Ask your local emission guy).

Features:, PM, PS, Multifunction steering, Electric Seat, Alloys, Dual A/C, DVD,CD,Reverse Camera, Electric rear curtain, retractable mirror. All options are working.

Maroon With Beige Interior.
Tested at 150 kmph at highway without any vibration or noise. A really comfortable car and pleasure to drive. No repairs to be done and serviced just last month (gear oil and power steering oil has changed). Goodyear tyres.
A very well taken care of car. A rare find.
Interior 100% in mint condition. (photos attached).
Exterior a few minor scratches (not even visible in photos).

Car is priced at a very reasonable value just before car prices go high after the new budget/VAT. Price Can be Negotiable after inspection.

All reasonable offers are swiftly considered. Selling due to upgrade.
Can be seen at Matugama. Or else happy to accommodate a viewing when I travel to Colombo.

Contact me for more details. If the number given is unreachable, drop me a text message. Will get back to you.

Toyota Camry 2003 (ලියාපදිංචි 2005). කේ.සී-XXXX.

2000cc VVTI එන්ජිම. ඔටෝ ගියර. 110800km.
එන්ජිම අනර්ග තත්වයෙන් පවතී. දුන් සහතිකය 0.26 - 0.35% . (දුන් සහතික කරන්නෙකුගෙන් අහන්න).

විශේෂාංග : PM, PS, මල්ටි ෆන්ෂන්, විදුලි ආසන, අලොඉ වීල්, ඩුවල් A / C, DVD, CD, රිවස් කැමරා, පවර් . සියලු විකල්ප වැඩ කරමින් පවතී.

මැරූන් පාට. බේජ් ඇතුලත.
කිසිම දෙදරීමක් හෝ ශබ්ද තොරව අධිවේගී මාර්ගයේ දී 150kmph වේගයෙන් පරීක්ෂා
කර ඇත. ධාවනය කිරීම සඳහා සුවපහසු, සුඛෝපභෝගී රථයකි. අලුත්වැඩියා කිසිවක් කළ යුතු නැත. පසුගිය මාසයේ ගියර් ඔඉල්, පවර් ස්ටියරින් ඔඉල් මාරු කර, සර්විස් කර ඇත. Goodyear ටයර්.

ඉතා හොඳින් රැක බලා ගන්නා ලද දුර්ලභ කාරයකි.
ඇතුලත 100% ක් අනර්ග තත්වයෙන් පවතී. (ඡායාරූප පෙන්වා ඇත).
බාහිර 95% සුළු සිරීම් කිහිපයක් (ඡායාරූපයට නොපෙනෙන).

බජට් එකෙන් සහ වැට් එකෙන් මිල ඉහල යාමට පෙර, ඉතා සාධාරණ මිලකි. පරීක්ෂා කිරීමෙන් පසු, තවදුරටත් ශාකච්චා කල හැකිය.

සියලු සාධාරණ මිල ගණන් කඩිනමින් සලකනු ලැබේ. වෙනත් වාහනයක් ඇති නිසා අලෙවි කරයි.
මතුගම ප්රදේශයේදී පරීක්ෂා කල හැකිය. නැත්නම් මම කොළඹට පැමිනෙන විට පරීක්ෂා කල හැකිය.

වැඩි විස්තර සඳහා කතා කරන්න. ලබා දී ඇති අංකයට ළඟාවිය නොහැකි නම්, මට කෙටි පණිවිඩයක් එවන්න.


Brand:
Toyota
Model year:
2003
Condition:
Used
Transmission:
Automatic
Model:
Camry
Body type:
Saloon
Fuel type:
Petrol
Engine capacity:
2,000 cc
Mileage:
110,800 km
Report this ad

Contact

  • 0772377505

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe


Share this ad

Similar ads