Toyota AXIO WXB ANNIVERSAR 2016

For sale by Kingway Lanka Holdings MEMBER30 Nov 5:05 amBattaramulla, Colombo

Rs 6,385,000

Axio wxb special anniversary model

 Auto Break System
 Lane Departure Warning
 Fog lamps
 Alloy Wheels
 Auto Dimming Anti Glare Rear View Mirror
 Power door locks
 Padded designer Leather Steering
 H.I.D Xenon Scoop Head Lights & Auto Light
 Winker Mirrors
 Multi-Function Steering
 Smart Key
 Power Steering
 Power shutters,
 Power mirrors, A/C, Air bags with all other options.
 Fuel Economy - 18 to 21 kmpl (City) - 26 to 31 kmpl (Outstation : Long Run)
 Nano Touch Climatic Control AC
 Air bags
 Red Interior
AXIO WXB BLACK COLOUR
INTERIOR RED

CIF YEN 2,560,000/-
YEN RATE 1.33
DUTY 2,981,000
NO MORE CHARGES

3 Years Hybrid Battery Warranty + 2 Year Engine & Gearbox Warranty or 100,000 KM, 5 Free Service at Laugfs

කිoවේ ලoකා හොල්ඩින්ග්ස් වෙතින් ඔබේ අතේ ඇති මුදලට, ඔබට ගැලපෙන වාහනය මීලදි ගන්න..

ඔබ අපගේ ආයතනයට පැමිනිය යුත්තේ ඇයි..?

● ලoකාව තුල පවතින මිලට වඩා ලක්ශ 2ක් 3ක් අඩුවෙන් මිලට ගැනිමේ හැකියාව.
● වාහනය පිලිබදව නිවැරදි තත්ව සහතිකයක් ලබා ගැනිමේ හැකියාව. එනම් නිවැරදි කිලෝ මීටර් ප්‍රමානය, වාහනයේ බදෙහි ගුනාත්මක බව. එනම් බදට හානියක් සිදුවී ඇත්නම් එය කුමන ප්‍රමානයක එකක්දැයි යන්න.
● ඔබම වාහනය තොරා බලා ආනයනය කරගන්නා නිසා විස්වසවන්ත බව.
● ඔබගේ අතේ අති මුදලට ඔබට අවශ්ය කරන වාහනය ගැනිමේ හැකියව.
● විශල වාහන ප්‍රමානයක් අතරින් ඔබට අවශ්ය වාහනය තේරිමේ හැකියව.

● ලoකාවේ ආයතන රැසක් තිබුනද විස්වසවන්තබවින් යුක්ත අoක 1 අයතනයක් වීම.

● වාහනය ඔබේ නමින්ම ගෙන්වා ගන්නා නිසා නැවත විකිනීමෙදී වෙලදපලේ වැඩි ඉල්ලුමක් තිබීම.

මේ සමග ඔබට ලබෙන පහසුකම්

● වසර 3ක වගකීම
● සෙවා වාර 5ක් නොමිලේ

● ලියකියවිලි අඩුම ලීසිo පහසුකම්.

● රක්ශන පහසුකම් ලන්කවේ අඩුම මිලට.
● රක්ශන පහසුකම් මාසික වාරික 3කින් ගෙවීමෙ හැකියාව

ඔබ යොදවන මුදලේ වටිනාකමට ඉතා උසස් තත්වයේ වාහනයක් ඔබට ලබා දීම අපගේ අරමුනයි

වාහන විකුණද්දී අපේ අයියලා කරන මගඩි වැඩ 5ක් මෙන්න
1. හැප්පුණු වාහන ගෙනත් රෙපෙයාර් කිරීම

මේ වැඩේ ගොඩක් වාහන ගෙන්වන්නෝ කරන දෙයක් මොකද ජපානයේ තිබෙන වෙන්දේසි වලින් රිය අනතුරු වලට භාජනය වුනු වාහනයක් බොහොම අඩු මිලට මිලදී ගන්නට පුළුවන්. ඒ වගේම සමහර වෙලාවට ආබාධයට ලක්වුණු කොටස auction sheet එකේම සටහන් කරලා තියෙන නිසා. පහසුවෙන් ම ඔවුන්ට වාහනය රෙපෙයාර් කරගන්න පුළුවන්. මේ auction සම්බන්ධ ඉතාම වැදගත් කරුණු රැසක් ඔබට මෙය කියවීමෙන් දැනගන්නට ලැබේවි.

සමහර වෙලාවට ගෙන්වන වාහන වල air bags පිපිරිලා තියෙන්න හැකියි. එහෙත් අපි සැලකිල්ලෙන් ඒ ගැන බලන්නේ නැති තරම්.

මෙවැනි වාහන තමන්ගේ warehouse වලට ගෙනල්ල අලුත් වැඩියා කරලා ආපහු ලංකාවට නැවුගත කරන අවස්ථා.

2. මයිලේජ් මීටර් රීසෙට් කිරීම/ ආපස්සට කරකැවීම

දැන්නම් ඉතින් ඔක්කොම ඉලෙක්ට්‍රොනික මීටර් තියෙන නිසා එහෙම වෙන්නේ නැහැ කියලා හිතුවත් අපේ අයියලා ඉන්නවා ඒවාත් රීසෙට් කරලා අඩු මයිලේජ් එකට මීටරේ සෙට් කරන.

3. පිරිද්දූ වාහන විකිණීම

මේ පිරිද්දු වාහන කියන කාරණේ එක එක විදියට වෙන්න පුළුවන්. සමහර විට දොරවල් ටික වෙනම එවලා චැසිය කපලා එවන්නත් පුළුවන්, එහෙම නැතිනම් වාහනයේ වහලය කපලා එවන්න පුලුවන්. මෙහෙම එවනකොට අමතර කොටස් කියලා දමන්නට හැකි නිසා නැව් ගත කරනවිට දරන්න වෙන වියදම බොහොම අඩුයි. ඒ වගේම ලංකාවට ගෙන ආවට පසුව පහසුවෙන් වාහනය පලුද්දක් හොයන්නවත් බැරිවෙන්නට අලුත්වැඩියා කරලා වැඩි මිලට විකුනන්න පුළුවන්.

4. පැහැරගත් වාහන වර්ණය වෙනස් කර විකිණීම.

මේ හොර වැඩේ අල්ලගන්න පහසුම ක්‍රමයක් තියෙනවා. ඒ තමයි වාහනයේ එන්ජින් රූම් එක ඇතුලේ ගහලා තියෙන කොම්පැනි බැජ් එකේ වාහනයේ ඔරිජිනල් කලර් කෝඩ් එක කොටලා තියෙනවා.

5. කොටස් කර ගෙන්නූ වාහන අනවසරයෙන් එකලස් කිරීම

ලංකාවට කොටස් ගෙන්නලා වාහන එකලස් කරලා විකුණන බලය ලත් සමාගම් තියෙනවා, මයික්‍රෝ වගේ සමාගම් ඒවාට උදාහරණ. ඒ වුනාට වාහන අමතරකොටස් ගෙන්වන මුවාවෙන් ලංකාවට ගෙන්වන වාහනය ලංකාවේ ගැරේජ් එකක් තුල එකලස් වෙලා. අනතුරු වෙලා භාවිතයෙන් ඉවත් කල එම වර්ගයේ වාහනයක පොතක ඇති එන්ජින් සහ චැසි නොම්මර වලට ලියාපදිංචි කරන්නට පුළුවන්.

අපි මේ කියලා තියෙන්නේ වාහන විකුණුම් ක්ෂේත්‍රයේ හොර වැඩ ගැන විතරයි. ඒ වගේම මේ ක්ෂේත්‍රයේ සිටින සියලුම දෙනා එහෙම නැති බවත් කියන්නම ඕනේ. සියයට දශම ගණනක් කරන නරක වැඩ නිසා මුළු ක්ෂේත්‍රයම අපකීර්තියට පත්වෙන්න පුළුවන්. ඒ නිසා තේ කොප්පේ කිඹුල්ලු දකින්නේ නැතුව, අවධානමට සුදානම් වෙලා අලුත් වාහන සිහිනය සැබෑ කරගන්න.!

ජය!

දැන්ම අමතන්න
Best Regards,

AMILA BANDARA

KING WAY LANKA HOLDINGS

Key words for searching
SUV CRV tucson sportage fortuner land rover defender vezel puma korando everest discovery murano range rover evoque X trail harrier off road land cruiser outlander hilux dualis tivoli montero sport rexton kyron sahara RAV4 santafe patrol vitara pajero bighorn prado jeep kdh 201 200 221 223 trh aqua xtrail harrier korean stavic asent sonata micro sanyong kia sportage


Brand:
Toyota
Model year:
2016
Condition:
New
Transmission:
Automatic
Model:
AXIO WXB ANNIVERSAR
Body type:
Saloon
Fuel type:
Petrol, Other fuel type
Engine capacity:
1,500 cc
Mileage:
5 km
Report this ad

Contact

  • 0777533323
  • 0716444666

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Visit member's page
Kingway Lanka Holdings

just drive your dream


Share this ad

More ads from Kingway Lanka Holdings