Toyota aqua for rent long term customers only
This car renting only Minimum 06 months to maximum 12 months customers,specially for upfront payment customers only
06 months package
120000×6=720000/=
12 months package
100000×12=1200000/=
මෙම රථය ලබාදෙන්නේ
අවම මාස 06 සහ උපරිම මාස 12 සදහා එකවර මුදල් ගෙවා ලබාගන්නා පාරිභෝගිකයන් සදහා පමණි
මාස 06 පැකේජය
120000×6=720000/= මුදලක් එකවර ගෙවා ලබාගත යුතුය
මාස 12 පැකේජය
100000×12=1200000/= මුදලක් එකවර ගෙවා ලබාගත යුතුය
විශේෂ විස්තර ---
අප ආයතනය රජයේ ලියාපදිංචි ආයතනයක් වන අතර පාරිභෝගිකයන් රැසක් සමග ඉතා සුහදශීලීව පවත්වාගෙන යන ආයතනයකි
අප ආයතනය විසින් ඕනෑම වාහනයක් කුලීපදම මත ලබාදෙන්නේ දීර්ඝකාලීනව ලබාගන්නා පාරිභෝගිකයන් සදහා පමණි...
ආරක්ෂිත තැන්පතුවක් සමග මාසිකව ගෙවීමේ ක්‍රමවේදය සහ එකවර මාස 06 සිට මාස 12 දක්වා එකවර මුදල් ගෙවා ලබාගැනීමේ හැකියාව පාරිභෝගිකයන් සදහා ඇත..
සෑම දැන්වීමකම වාහනයට අදාලව ලබාදීමේ ක්‍රමවේද දැන්වීමේ සදහන් කර ඇත
අප ආයතනයෙන් රථවාහන ලබාගැනීමට පාරිභෝගිකයන් විසින් ඔහුගේ/ඇයගේ පදිංචිය ,රැකියාව හෝ ව්‍යාපාර තහවුරු කර
ජල විදුලි බිල්පත්
රැකියා හැදුණුම්පත
ව්‍යාපාර ලියාපදිංචි
වලංගු රියදුරු බලපත්‍රය
ජාතික හැදුණුම්පත
ඇපකරු තොරතුරු
ඉදිරිපත් කළයුතු වේ.. වැඩිදුර තොරතුරු අපට දුරකථන මගින් විමසා ලබාගත හැක..