TOUCH POS MACHINE

For sale by Global Tec 3 Dec 3:59 pmJa-Ela, Gampaha

Rs 79,500

Negotiable


ඔබගේ ව්යපාරයත් තොරතුරු තාක්ෂණය හා මුසු කොට ව්යාපාරය දියුණූ කර ගන්න
=====================================================
රුපියල් 79,500/- කට අමතර ගෙවිම් වලින් තොරව පහත සියළු අංග සහිතව නිමවා ඇත.
ඔබ ව්යපාරය කරනා විට ඒ පිළිබදව මනා අවබෝදයකින් යුතුව කළ යුතුය. එනම්
* ව්යාපාරයේ භාණඩ හුවමාරු වන ආකාරය
* ව්යපාරයට මුදල් ගලා ඒම හා යාම පිළිබදව
*ව්යපාරයේ වියදම් සම්බන්දව
*ව්යාපාරයේ ලාබ පාඩු
*ව්යපාරයේ ප්රවර්දනය
මෙවැනි බොහො දේ පිළිබදව අප ව්යාපාරයක් කරන විට සැලකිලිමත් විය යුතුය . මේ සියලු දේ පිළිබදව මනා අවබෝදයක් ලබා ගැනීමටනම් ඔබ ඔබගේ සියලු ව්යාපාරික තොරතුරු සටහන් කළ යුතුය. නමුත් අද පවත්නා කාර්යබහුලත්වය නිසා මෙවැනි දේ අතපසු වේ .නැතත් ලිපිගොනු සැදීමද විශාල කාලයක් වැය කිරීමට සිදුවේ.
මේ සදහා පිලියමක් ලෙස ඔබගේ ව්යාපාරයත් තොරතුරැ තාක්ෂණය හා මුසු කොට ව්යාපාරයේ දියුණුව අත් විදින්න
අදම අමතන් න Global Tec ආයතනයට. ඔබට අවශ්ය සියලුම ව්යාපාරික මුදුකන්ග අපගෙන් ලබා ගත හැක
මනා පළපුරුද්දකින් යුත් සේවක පිරිසක් හිමි මෙම ආයතනය ඔබගේ මෘදුකාංගය ඔබට අවශ්ය පරිදි සකසා දීමට වගකියනු ලැබේ. කාලයේ තාලයට ව්යාපාරය අළුත් කරමු.SUIT FOR PASTRY SHOPS,RESTAURANTS, GROCERIES, SUPER MARKETS, BOOK SHOPS, TEXTILE SHOPS, PHARMACIES, ect..
INCLUDE
# ALL IN ONE 10 INCH TOUCH SCREEN
# INBUILT PRINTER
# CASH DRAWER
# LCD CUSTOMER DISPLAY
# BAR-CODE SCANNER [ optional ]
# POS SOFTWARE
POS Software Features:-
Automated Customize Bill/Invoice with your own logo
Customize Database Management as suit your Business
Automatic Calculations -Certified 100% accurate
Inventory Control - Stock report, Item transactions, availability etc.
Stock indication as you make the bill or invoice
Petty Cash Management
Daily Sales Reports - Daily Sales, Sales Summery as Print or Email
High Security for Data & Online Data Backup Facility
* Simple Data Entry, Other Input Methods
# ONE YEAR WARRANTY WITH COMPREHENSIVE AFTER SALES SERVICES
#### Rs. 79500/= up #### LOWEST PRICE IN SRILANKA
We Accept Credit Card Payments
Global Trading Lanka [Pvt] Ltd
Supplying & Servicing All Types Of Electronic Scales , Money Counters , Cash Registers , POS Machines &, Software , Weighing Applications , All Types Of Paper Rolls
No.1 CWE, Colombo Negombo Rd, Welisara, Ragama.
www.globaltec.lk
Agents : Colombo, Negombo, Gampaha , Ja-Ela , Chilaw


Condition:
New
Item type:
Other
Report this ad

Contact

  • 0773130344
  • 0114263636

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe


Share this ad

Similar ads