Toners

For sale by Akromax Worldwide24 Nov 3:26 pmColombo 5, Colombo

Rs 350

"General Plus and Antext"
ඇයි ඔබ ටෝනර් සහ මුද්රණ රිබන් මිලදී ගැනීමට ගොස් ඔබගේ වටිනා කාලය නාස්ති කරන්නේ?ඔබේ නිවසට හෝ කාර්යාලය පරිශ්රයට ටෝනර් සහ මුද්රණ රිබන් අප විසින් සපයනු ලැබෙ.ඔබගේ අවශ්‍යතාවය අපට පවසා දිනක් ඇතුලත ඔබගේ පාමුලට භාණ්ඩ ගෙන්වා ගන්න.සියලුම භාණ්ඩ සැපයීම අප ආයතනය විසින් කිසිම මුදලක් අය නොකර කර දෙන්නෙමු. එපමණක් නොව ඔබ තොග වශයෙන් භාණ්ඩ මිලදී ගැනීමේදී ඔබට විශේෂ වට්ටම්.අපගේ දුරකතනයට ඇමතුමක් දී මිල ගණන් විමසන්න.

උදැසන 9 සිට සවස 4 දක්වා කාලය තුල ධුරකතන ඇමතුමක් දී ඔබගේ ඇනවුම බාර දෙන්න.
සැ.යු:-දැනට මෙම සේවාව ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කය හා අවට ප්‍රදේශයන්වල පමණි.


Condition:
New
Item type:
Other
Report this ad

Contact

  • 0779666152

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe


Share this ad

Similar ads