Tile Laying Work

For sale by shashi30 Nov 10:54 amMalabe, Colombo

Rs 49

ටයිල් ඇල්ලීම කලාවකි. ඇද පලුදු වලින් තොරව නිවැරදිව කල් පවතින සේ අගනා නිමාවකින් ටයිල් ඇතිරීම ශිල්පීය නිපුණත්වය සහ කුසලතාව තදින්ම අවශ්‍ය කාර්යයකි.

ටයිල් ඇතිරීම වර්ග අඩිය රුපියල් 49 පමණි. සියලුම ටයිල් සහ වෝටර් ප්රුෆින්ග් වැඩ සඳහා අමතන්න.

අපගේ සේවය -
නිවැරදිව ටයිල් ඇතිරීම.
පලුදු වූ ටයිල් බිම අලුත්වැඩියාව.
නරක වූ ටයිල් හා ග්‍රවුට් පිරිසිඳු කර නැවත යෙදීම.
බොල් වූ ටයිල් බිම නැවත සැකසීම.
මුළුතැන්ගේ, පැන්ට්‍රිය සහ නාන කාමර ටයිල් මනා නිමාවකින් ඇතිරීම.

පැය 24 කඩිනම් සේවය. පහසු මිලට විශ්වාසීව කරගැනීමට අමතන්න.

නවලංකා කන්ස්ට්‍රක්ෂන්.

All types of Tile laying & related work.
Square feet is Rs. 49 only.
24x7 service with affordable prices.

Nawalanka Constructions.


Service type:
Construction
Report this ad

Contact

  • 0717119416
  • 0773532571
  • 0750130029

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe


Share this ad

Similar ads