Three Wheel Drivers - Sri Lanka

Posted by SUDARSHANA SANJEEWA VERIFIED10 Nov 2:36 pmColombo 8, Colombo

තනතුර - ත්‍රීරෝද රථ සේවා රියදුරන්
=========================

අප ආයතනය සඳහා ත්‍රීරෝද රථ සේවා රියදුරන් බඳවා ගැනේ.

# සුදුසුකම්:

අවම වශයෙන් සිංහල භාෂාව ඇතුලුව භාෂා දෙකක් (ඉංග්‍රීසි/දමිළ) කතා කිරීමට හැකි වීම ප්‍රධාන සුදුසුකමක් වේ.
සියලුම අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණයෙන් අනතුරුව සේවයට බඳවා ගැනේ.අපගේ පාරිභෝගිකයන්ට ගුණාත්මක සේවාවක් ලබා දෙන අතරම සුහදශීලී වෘත්තීයමය සේවාවක් ලබාදීම ඔබේ වගකීම වේ.

වේතන සැකසුම :

ඔබගේ වේතනය ඔබගේ දක්ෂතාවය මත රදා පවතින අතර අපගේ අණු දැණුම අනුව ඔබට මසකට රු .30000 කට අදික ශුද්ධ වේතනයක් ලබා ගත හැක.

රැකියා ස්වභාවය :

ශ්‍රී ලාoකික ටැක්සි ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ආයතනයක් හරහා එදිනෙදා පාරිභෝගිකයන් ලැබෙන අතර ඔබ ඔවුන් හට සුහද සහ මිත්‍රශීලි වෘත්තීයමය සේවාවක් ලබාදීම ඔබේ වගකීම වේ.ත්‍රීරෝද රථය අප විසින් ලබා දෙන අතර ත්‍රීරෝද රථයේ සියලුම අලුත්වැඩියා කටයුතු ,රක්ෂණය ආයතනය විසින් සපයනු ලබන අතර ඔබ නිදහසේ ආරක්ෂාකාරීව රිය පදවන්න.
ඉන්ධන ඔබ විසින් සපුරා ගත යුතු අතර එය දෛනික අදායමෙන් පියවා ගත හැක.

වැඩි විස්තර සම්මුඛ පරීක්ෂණ දිනයේදී දැන ගත හැක.

රැකියා කාලය සහ දින :

සදුදා සිට සෙනසුරාදා දක්වා රැකියාව කල යුතු අතර ආරම්භක වේලාව උදැසන 7 සිට අවසන් වේලාව ඔබ විසින්ම තීරණය කර ගත හැක.(සැ .යු රාත්‍රී 9 ට පෙර රථය රැකියා ස්ථානයට භාරදිය යුතුය.) නිවාඩු දින ඉරිදා සහ පෝය දින වේ.

අයදුම් කරන ආකාරය -

දින 14 ක් ඇතුලත විමසන්න.
දුරකථන අංකය ලබාගැනීමට ;Click to apply; මත ක්ලික් කරන්න.

POSITION : Three Wheel Drivers
===========================

We are hiring day time three wheel drivers who can speak fluently in Sinhala and if English or Tamil should be an advantage. All the candidates appointing to the job after soft skill interview.
You, just drive safety and speak nicely to our customers.

# BENEFITS

It's totally up to you to decide how much you can get according to performances and we are sure you can earn more than Rs.30000

# JOB ROLE :

We have collaborated with leading taxi company in Sri Lanka and you’re getting hires from them. You should drive patiently and should communicate with our customers decently. We are issuing well condition vehicle for you and we are taking all the maintenance and services of the wheel.
You should bare the petrol charges and that it can cover from daily income.
more details can explain in during the interview

WORKING HOURS and DAYS :

starting 7 am and you have free to choose finish time until 9 pm (flexible)
Monday to Saturday (except Sunday and poya holiday)

HOW TO APPLY :

If you feel you are the right individual for the above job Please call us within 14 days.


Salary:
Rs 30,000 per month (Negotiable)
Industry:
Transportation
Job type:
Full time
Company website:
www.idama.lk
Report this ad

Apply for this job

  • 0772331286

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe


Share this ad

Similar ads