Stunning Property with Three Apartments and Cabana for Sale at Royal Gardens, Negombo.This proprty built on 27 Perches land with approximately 4650 sq.ft floor area.Consisting with 08 Bedrooms and 05 Bathrooms.Enjoy a calm environment and a very decent neighborhood and ideal for investment in the tourism industry.
Property Overview:
– Brand-new construction comprising three houses on a 27-perch plot.
– Each house features a 7.5′ parapet wall and 15’× 7.5′ heavy-duty gates for individual entrances.
– Three identical apartments and a separate cabana.
– Combined apartment space totaling approximately 3800 sqft, with an additional 800 sqft cabana.
Each apartment includes:
– 2 Master Bedrooms
– 4 Large Bedrooms
– 4 Washrooms
– 2 Separate Living Rooms
– Large balcony off to the 2nd Living Room
– 2 Kitchens with Granite counters and Pantry
– Dining Area
– Parking space for 4-5 cars
Cabana features:
– Two Rooms
– Bathroom
– Open Veranda
– Tiny Storage Room
– Small Kitchen
– Class A Woodwork, Roman Clay Tiles, and Rocel Luxury Bath Wear.
– Provision for Heaters and A/C in all 6 rooms.
– Three separate main electricity lines and three water lines with two storage tanks.
– Strategically located with easy access to hospitals, schools, Negombo town, and the beach.
– Just minutes away from the International Airport and Colombo city via the highway.
– Fully covered with the latest HIK Vision CCTV security system with spot notifications.
– Beautifully landscaped garden with three bench covers featuring terrazzo tops.
Price can be discuss after inspection.
මීගමුව ප්‍රදේශයේ රෝයල් ගාර්ඩන්ස් හි සිත් ඇදගන්නාසුළු මහල් නිවාස තුනක් සහ කබානා එකක් සහිත වටිනා දේපලක් විකිණීමට ඇත. පර්චස් 27ක ඉදිකර ඇති මෙම නිවස දළ වශයෙන් වර්ග අඩි 4650ක පමණ බිම් ප්‍රමාණයකින් යුක්ත වේ.නිදන කාමර 08 කින් සහ නානකාමර 05 කින් සමන්විත වේ. සන්සුන් සාමකාමී පරිසරයක් සහිත මෙම ප්‍රදේශයේ සංචාරක කර්මාන්තයේ ආයෝජනය සඳහා මෙම දේපළ වඩාත් සුදුසුය.
දේපල පිළිබඳ දළ විශ්ලේෂණය:
- පර්චස් 27 ඉඩමක නිවාස තුනකින් සමන්විත නවතම ඉදිකිරීමකි.
- සෑම නිවසකම 7.5' පැරපෙට් බිත්තියක් සහ තනි පිවිසුම් සඳහා 15'× 7.5' දොරටු ඇත.
- දළ වශයෙන් වර්ග අඩි 3800 ක ඒකාබද්ධ මහල් නිවාස හා අතිරේක වර්ග අඩි 800ක් සහිත කබානා එක.
සෑම මහල් නිවාසයකටම ඇතුළත් වන්නේ:
- ප්‍රධාන නිදන කාමර 2 ක්
- විශාල නිදන කාමර 4 ක්
- නාන කාමර 4
- වෙනම විසිත්ත කාමර 2
- 2 වන විසිත්ත කාමරයෙන් පිටත විශාල බැල්කනියක්
- ග්‍රැනයිට් කවුන්ටර සහ පැන්ට්‍රිය සහිත මුළුතැන්ගෙයි 2 ක්
- කෑම කාමරය
- වාහන නැවැත්වීම සඳහා ඉඩකඩ ( කාර් 4-5ක් )
කබානා විශේෂාංග:
- කාමර 02
- නාන කාමර 01
- විවෘත වෙරෙන්ඩා එකක්
- කුඩා ගබඩා කාමරය
- මුළුතැන්ගෙය
- ඉහළ තත්ත්වයේ දැව නිශ්පාදන, රෝමානු මැටි ටයිල් සහ සුඛෝපභෝගී රොසෙල්
නාන කාමර උපාංග උපාංග.
- කාමර 8 තුළම hot water සහ A/C පහසුකම් ඇත.
- වෙන වෙනම ප්‍රධාන විදුලි රැහැන් තුනක් සහ ගබඩා ටැංකි දෙකක් සහිත ජල මාර්ග තුනක් ඇත.
- නවතම HIK Vision CCTV ආරක්ෂක පද්ධතියෙන් සම්පූර්ණයෙන්ම ආවරණය කර ඇත.
- රජයේ හා පුද්ගලික රෝහල්, පාසල් සහ මීගමුව නගරයට සහ වෙරළට පහසුවෙන් ප්‍රවේශ විය හැකිය.
- ජාත්‍යන්තර ගුවන් තොටුපළට සහ කොළඹ නගරයට අධිවේගී මාර්ගය හරහා මිනිත්තු කීපයක් තුළදි ධාවනය කළ හැක.
පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කරගත හැක.
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
Property with Three Apartments and Cabana for Sale in Negombo.
Bedrooms: 8, Bathrooms: 5MEMBERGampaha, Apartments For SaleRs 77,500,00018 daysGood Property with Three Apartments and Cabana for Sale at Negombo.
Bedrooms: 8, Bathrooms: 5MEMBERGampaha, Houses For SaleRs 77,500,00050 daysHouse for Sale at Kurana, Negombo
Bedrooms: 4, Bathrooms: 2MEMBERGampaha, Houses For SaleRs 50,000,00057 daysDutch Style House for Sale at Kurana, Negombo.
Bedrooms: 4, Bathrooms: 2MEMBERGampaha, Houses For SaleRs 50,000,00049 days