THEL MUSCAT (තෙල් මස්කට්)

For sale by Peo Homes දැන්වීම් ආයතනය MEMBER25 Nov 2:37 pmDankotuwa, Puttalam

Rs 140

ඉතා ඉහළ ප්රමිතියකින් හා ගුණාත්මකබවින් හා රසයෙන් අනූන
කිරි ටොපි / පැණි කජු / ගල් මස්කට් / තෙල් මස්කට් / පටාස් / රුලං /තල බෝල / කිරි අළුවා /ඩබල් ලේයර් / පොල් ටොපි අපි නිෂ්පාදනය කර ලංකාව පුරා බෙදා හැරීම ක්රමවත් කිරීමට අපට නියෝජිතවරුන් අවශ්ය කර තිබේ.

මෙය ඔබගේ අලුත් ව්යාපරයක් ලෙස හෝ දැනට කරගෙන යන ව්යපාරයක් ලෙසද කිරීමට ඔබට පුලුවන.

අප ආයතනය රජයේ ලියාපදිංචි (38-2152) කර ඇත. එලෙසම ප්රමිතියෙන් ඉහල නිස කල් තබා ගැනීමේ කාලය වැඩි වි ඇත.
වැඩි විස්තර සදහා අදම විමසන්න....

Pani Kaju / Gal muscat / Thel Muscat / Kiri Toffee / Rulan / Pol Toffee / Double Layer
/ Kiri Aluwa / Thala Bola / Patas
- A self/Own business opportunity

Lakmali Sweets
Dankotuwa
Sri Lanka


Report this ad

Contact

  • 0778446823
  • 0727219825

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Visit member's page
Peo Homes දැන්වීම් ආයතනය

Authorized ikman.lk agent in Kochchikade


Share this ad