The Walking Dead

For sale by Ravishanka Fonseka24 Nov 9:23 amRajagiriya, Colombo

Rs 680

Negotiable


Walking Dead කිව්වාම දන්නේ නැති කෙනෙක් නෑනේ? Zombie සංකල්පය පාදක කරගෙන හදපු සාර්ථක කථා මාලාවක්. ඒ විතරක් නෙවෙයි, සැලකිය යුතු ආදායමකුත් උපයන කථාවක්. දැනට සීසන් 6ක් නිමවා ඇති මේ කතාමාලාවේ 7 වන සීසන් එක මේ අවුරුද්දේ මෙම මස 23 විකාශය වීමට නියමිති . IMDB දර්ශකයෙත් ඉහළ අගයක් ලබාගන්න සමත්වෙලා තියෙන මේ කථාව ඔයාලා බලලා තියෙන අනික් කථා වලට වඩා ගොඩක් වෙනස්.
සාමාන්‍යයෙන් කථාවක් ආරම්භවෙලා ටික කලකින් තමයි ප්‍රේක්ෂකයට ප්‍රශ්ණ ඇති කරන්නේ. රහස් වගේ දේවල් එලියට එන්න ගන්නේ. කුතුහලය අවුස්සන්නේ. ඒත් මේ Walking Dead නම් ඒ ක්‍රමයට සම්පූර්ණයෙන්ම විරුද්ධ කථා මාලාවක්. මුල්ම කොටසින්ම ප්‍රේක්ෂකයගේ හිතේ ප්‍රශ්ණ කෝටියක් විතර ඇති කරන කථාවක්. සීසන් 1 සිට 6තෙක් මේ උණුසුම ඒ විදියටම තියාගෙන යන කථාවක් විතරක් නෙවෙයි, මේකේ ත්‍රාසය, භීතිය සහ සටන් වලට කැමති අයවත් ඇද බැද තබාගන්න දර්ශන ඇතුලත් වෙනවා. ඉතින් බලන්න කැමති අය අපට කියන්න ඉතා අඩු මුදලට නිවසටම ගෙන්වා ගන්න.

Stars: Andrew Lincoln, Norman Reedus
Format - mp4,mkv,avi
Seasons - 1,2,3,4,5,6
IMDb Ratings: 8.6/10 ★★★★★
Number of discs -10
| Horror |
Subtitle: Yes(English/Sinhala)
Rs. 630/= (with postage)

Price List: https://goo.gl/9ktRtF
Site: http://goo.gl/vb7lol
Facebook: https://goo.gl/BmNv4L
Payment Method: https://goo.gl/tI35T4
Note: https://goo.gl/3MU3rN


Condition:
New
Item type:
DVD
Report this ad

Contact

  • 0754525604

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe


Share this ad

Similar ads