Telephone Operator

Posted by Anil Raveendra10 Nov 12:59 pmKurunegala, Kurunegala

# තනතුර : Telephone Operator
=====================

# සුදුසුකම්

සිතුමිණ දේශීය රැකියා පුද්ගලික සමාගමෙහි දුරකථන ක්‍රියාකරවන්නියන් සඳහා වයස 18 - 30 අතර උ. පෙ. සමත් තරුණියන් බඳවා ගනු ලැබේ.
- කුරුණෑගල අවටින් විශේෂයි.

# ප්‍රතිලාභ

- රු. 15000 ට ඉහල වැටුප්
- වැඩි විස්තර සඳහා අදම අමතන්න

(අමතර පංති වලට සහභාගීවන අය නොවිමසන්න)

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

ඉහත රැකියාවක් සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම් දින 14 ක් ඇතුළත විමසන්න. දුරකථන අංකය ලබාගැනීමට ;Click to apply; මත ක්ලික් කරන්න.


Salary:
Rs 15,000 per month
Industry:
Office Admin, Secretary / Reception
Job type:
Full time
Report this ad

Apply for this job

  • 0717161847

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe


Share this ad

Similar ads