Telephone Operator (Female)

Posted by Sell Fast | Adz King දැන්වීම් ආයතනය MEMBER 1 Nov 3:37 pmKadawatha, Gampaha

# තනතුර - දුරකථන ක්‍රියාකරවරියන්
========================

සා/පෙළ , උ/පෙළ අවසන් කර රැකියාවක් හොයනවද ... ??
මේ අවස්ථාව ඔබ වෙනුවෙන්ම යි...

අප කඩවත දැන්වීම් ප්‍රචාරන ආයතනයේ නුපුහුණු දුරකථන ක්‍රියාකරවරියන් බඳවා ගනු ලැබේ. පළපුරැද්ද අවශ්‍ය නොවේ........

# සුදුසුකම් -

වයස අවුරුදු 17 - 27 අතර , අවිවාහක
කතිකත්වය හා නිවේදන හැකියාව විශේෂ සුදුසු කමකි.
මනා ලෙස දුරකථනය හැසිරවිය හැකි විය යුතුය.

කැළණිය, කඩවත, රාගම, කිරිබත්ගොඩ අවටින් වඩාත් සුදුසුය.

මාසික වැටුප රු 13,000ක් වන අතර දක්ෂතාවය මත රු 20,000 දක්වා.
.
# අයදුම් කරන ආකාරය -

දින 14 ක් ඇතුලත විමසන්න.
දුරකථන අංකය ලබාගැනීමට ;Click to apply; මත ක්ලික් කරන්න.

======================================

O / L, A / L finished looking for a job ... ??
This is the opportunity for you ... (aged 17 - 27 and unmarried)
   Dialogue and communication skills appropriate to pose special.
Well as to be able to handle the phone. Monthly salaries of 13,000 to 20,000, and on the performance of Rs. Kelaniya, Kadawatha, Ragama, Kiribathgoda best around.


Salary:
Rs 13,000 per month (Negotiable)
Industry:
Office Admin, Secretary / Reception
Job type:
Full time
Company website:
watapita.lk/index.php/1-jobs/28004-phone-operator-female-job-vaca
Report this ad

Apply for this job

  • 0778604686

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe

Visit member's page

Share this ad