Telemarketing Executive

Posted by Business People Solutions MEMBER24 Oct 12:50 pmKadawatha, Gampaha

දුරකථනය ඔස්සේ නව ගණුදෙනුකරුවන් වෙත සිංහලෙන් අමතා අපගේ අලෙවි කටයුතු වැඩිකල හැකි කාන්තාවන් හට ස්ථිර රැකියා.

# රැකියා තනතුර- Telemarketing Executive
=======================

අපගේ සේවා පිලිඹද මූලික පුහුනුව ලබාදේ.

# සුදුසුකම්:

20-35 අතර

බදවාගනු ලබන ශාඛාව :මහර, කඩවත.

# ප්‍රතිලාභ

ආකර්ශණීය වැටුප් (Negotiable)
(මුලික වැටුප + පැමිණිමේ දිමනා + කොමිස්)
මසිකව සම්පුර්ණ කල අලෙවි ඉලක්ක සදහා අමතර ගෙවීම්
ETF/EPF

අලෙවි අන්ශයේ සේවය කර ඇති අය විශේෂයි.

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

ඉහත රැකියාවක් සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම් දින 14 ක් ඇතුළත ikman.lk හරහා ඔබගේ ජීව දත්තය අධ්‍යාපනික විස්තර සමග අයදුම් කරන්න.


Salary:
Rs 20,000 per month (Negotiable)
Industry:
Marketing / Advertising
Job type:
Full time
Company website:
www.businesspeople.lk
Report this ad

Apply for this job

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe

Visit member's page
Business People Solutions

Trusted Name is Business Solutions


Share this ad

More ads from Business People Solutions