Telecom Technicians (Riggers)

Posted by Tech Ventures (Pvt) Ltd29 Nov 3:33 pmKiribathgoda, Gampaha

Tech ventures (Pvt) Ltd is a Sri Lankan based company established in 2006 encompassing a broad spectrum of disciplines from telecommunication construction, infrastructure development to electrical engineering construction.

Applications are invited from suitably qualified persons for the ongoing 4G LTE Project.

# POSITION : Telecom Technicians (Riggers)
===================================

# REQUIREMENTS :

🔵 A dynamic individual with the ability to work hard
🔵 A certificate level professional background is preferable or at least GCE O/L qualification
🔵 Experience in BTS & Microwaves installation systems will be an added advantage (Not essential)
🔵 Trainees considered

# BENEFITS :

🔵 Attractive Salary ( Negotiable.)

# HOW TO APPLY :

If you feel you are the right individual for the above job Please call us within 14 days for more details. Click on ;Click to apply; To Receive The Phone number

Tech Ventures (Pvt) Ltd.,
No. 264/ 23A,
Thambiligasmulla Road,
Kiribathgoda

# තනතුර: ටෙලිකොම් කාර්මික ශිල්පීන් / Riggers
===============================
2006 ශ්‍රී ලංකා වේ දී ස්ථාපිත කරන ලද ටෙක් වෙන්චර්ස් පෞද්ගලික ආයතනය විදුලි ඉංජිනේරු ඉදිකිරීම් සඳහා යටිතල පහසුකම් සංවර්ධනය, විදුලි සංදේශ ඉදිකිරීම් සම්බන්ධව කටයුතු කරන ආයතනයක් වේ.

4G LTE ව්යාපෘතිය සඳහා පහත සදහන් සුදුසුකම් පරිදි සුදුසුකම් ලත් පුද්ගලයන් කැඳවනු ලැබේ.

#සුදුසුකම් :

🔵 වෙහෙස මහන්සි වී වැඩ කිරීමේ හැකියාව සහිත පුද්ගලයන් අවශ්‍ය වේ.
🔵 අදාළ ක්ෂේශ්ත්‍රයේ වෘත්තීය පසුබිම් සහතිකයක් හෝ අවම වශයෙන් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය / පෙළ සුදුසුකම්
🔵 BTS සහ Microwaves ස්ථාපනය පද්ධති අත්දැකීම් (අත්‍යවශ්‍ය නැත) අමතර වාසියක් වනු ඇත.
🔵 ආධුනික අභ්‍යාසලාභීන්ට අයදුම් කල හැක.

# ප්‍රතිලාභ -

🔵 ආකර්ෂණීය වැටුපක් ( වැටුප සාකච්ඡා කරගත හැක.)

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

ඉහත රැකියාවක් සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම් දින 14 ක් ඇතුළත විමසන්න.
දුරකථන අංකය ලබාගැනීමට ;Click to apply; මත ක්ලික් කරන්න.

ටෙක් වෙන්චර්ස් පෞද්ගලික ආයතනය
අංක 264 / 23A,
තම්බිලිගස්මුල්ල පාර,
කිරිබත්ගොඩ

# வேலைவாய்ப்பு- டெலிகாம் வல்லுநர்கள் / Riggers
=========================================

2006 இல் இலங்கையில் நிறுவப்பட்ட டேக் வென்சர்ஸ் பிரைவேட் லிமிடேட் மின் பொறியியல் கட்டுமான உள்கட்டமைப்பு வசதிகளை ஏற்படுத்துதல், தொலைத்தொடர்புகள் கட்டுமான ஒரு நிறுவனம் ஆகும்.

4G LTE கருத்திட்டத்தின் டெலிகாம் வல்லுநர்கள் வேலைவாய்ப்புக்கு பின்வரும் தகுதிகள் உடையவர்களை அழைக்கப்படுகின்றன.

# தகுதிகள்-

🔵 கடின வேலை திறன் கொண்டவர்கள் தேவை.
🔵 நிலை தொழில்முறை பின்னணி சான்றிதழ் அல்லது க.பொ.த சா / த தகுதிகல்,
🔵 BTS மற்றும் Microwaves நிறுவல் அமைப்புகள் அனுபவம் கூடுதல் நன்மை.(கண்டிப்பாக அவசியம் இல்லை)
🔵 பயிற்சியாளர்களுக்கு விண்ணப்பிக்கலாம்.

# அனுகூலம் -

🔵 கவர்ச்சிகரமான சம்பளம்

# விண்ணப்பிக்க-

மேல் விபரங்களுக்கு 14 நாட்களுக்குள் அழைக்கவும். தொலைபேசி எண் பெற ;Click to apply; மீது கிளிக் செய்யவும்

டெக் வென்சர்ஸ் பிரைவேட் லிமிடேட்
எண் 264/23 A ,
தம்பிளிகஸ்முல்ல சாலை,
கிரிபத்கொட


Industry:
Civil Engineering / Construction
Job type:
Full time
Report this ad

Apply for this job

  • 0112916587

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe


Share this ad

Similar ads