Technicians - Electronics

Posted by Welcome Marketing Services (Pvt) Ltd VERIFIED 9 Nov 2:41 pmPanadura, Kalutara

# තනතුර : Technicians - Electronics
=======================

ඉලෙක්ට්‍රොනික් සහ විදුලි උපකරණ අළුත්වැඩියාව සඳහා තාක්ෂණික ශිල්පීන්

පානදුර ප්‍රදේශයේ ප්‍ර‍මුඛ පෙලේ විදුලි උපකරණ අලෙවිකරණ ආයතනයක් වන අප ආයතනයේ රූපවාහිනී, වීඩියෝ යන්ත්‍ර, රේඩියෝ, ස්පීකර්, බෆල් පද්ධති ඇතුළු සියළුම ආකාරයේ විදුලි සහ ඉලෙක්ට්‍රොනික් උපකරණ අළුත්වැඩියා කිරීමේ තාක්ෂණික ශිල්පීන්,

# සුදුසුකම් :

ඉලෙක්ට්‍රොනික් පාඨමාලවක් හදාරා ඇති, පුහුණු / නුපුහුණු තාක්ෂණික ශිල්පීන් ඉතා ඉක්මනින් අවශ්‍යව තිබේ.

# ප්‍රතිලාභ :

අගනා වැටුප්, අර්ථ සාධක ගෙවන අතර දුර පලාත් වල අය සඳහා නොමිලේ නැවතීමේ පහසුකම් සහ ආහාර දීමනාවක්ද හිමිවේ.

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

රැකියා අවස්ථා සීමිත බැවින් වහාම දින 14ක් ඇතුලත විමසන්න.

වෙල්කම් මාර්කටිං සර්විසස් (පුද්.) සමාගම
නො 309,
ගාලුපාර,
පානදුර
(පානදුර ජීවන් සිනමාහල ඉදිරිපිට)


Industry:
Engineering / Architecture
Job type:
Full time
Company website:
www.keymart.lk
Report this ad

Apply for this job

  • 0778899523

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe


Share this ad

Similar ads