Technical Supervisor

Posted by Keymart.lk MEMBER30 Nov 11:20 amPanadura, Kalutara

# රැකියා තනතුර : Technical Supervisor
=============================

පානදුර වෙල්කම් මාර්කටිං යන ආයතනයේ ඉලෙක්ට්‍රොනික් සහ විදුලි උපකරණ අළුත්වැඩියාකරන අප සේවා ස්ථානයට වැඩ පරික්ෂකයකු සදහා ඇබැර්තු ඇත

# සුදුසුකම් :

වයස අවුරුදු 35-55 අතර වීම
පළපුරුද්ද අවු 5 කට නොඅඩු වීම සුදුසුකම් ලෙස සැලකෙන අතර
පානදුර, මොරටුව, කළුතර, පිළියන්දල අවට පදිංචිකරුවන් පිළිබඳ විශේෂයෙන් සැලකේ.

වැටුප පැමිණ සාකච්ඡා කර ගත හැකිය.

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

ඉහත රැකියාවක් සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම් දින 14 ක් ඇතුළත විමසන්න. දුරකථන අංකය ලබාගැනීමට ;Click to apply; මත ක්ලික් කරන්න.

වෙල්කම් මාර්කටිං සර්විසස් (පුද්.) සමාගම
නො 309,
ගාලුපාර,
පානදුර
(පානදුර ජීවන් සිනමාහල ඉදිරිපිට)


Industry:
Engineering / Architecture
Job type:
Full time
Company website:
www.keymart.lk
Report this ad

Apply for this job

  • 0778899523

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe

Visit member's page
Keymart.lk

Hear the music. Feel the beat.


Share this ad