අප ආයතනයේ පරිගණක /CCTV/ Network Technical තනතුර සදහා පුරප්පාඩු ඇත.
සුදුසුකම්
පරිගණක දෘඩාංග පිළිබඳ ඩිප්ලෝමා හෝ සහතික පත්‍ර පාඨමාලාවක් හදාරා තිබීම.
Network CCTV ඩිප්ලෝමා හෝ සහතික පත්‍ර පාඨමාලාවක් හදාරා තිබීම.
Onsite අලුත්වැඩියා කිරීමේ හැකියාව.
Desktop / Laptop/ CCTV / Network අළුත්වැඩියාව පිලිබඳ වසර 2 පලපුරුද්ද.
Valid Riding License.
පූර්ණ කාලීන
Nugegoda පිහිටි අප ආයතනයට Computer /CCTV / Network Repairing පිළිබඳ දැනුමක් ඇති සේවක වරුන් / වරියන් වහාම අවශ්‍යයි
සුදුසුකම් සහිත අයදුම්පත් cv@searchadtech.com යන විද්‍යුත් ලිපිනයට යොමු කරන්න.