Technical Manager

Posted by NHK Holdings International (Pvt) Ltd MEMBER10 Nov 12:09 pmGampaha, Gampaha

NHK Holdings International (pvt) Ltd is the result of 13 years of experience within the CCTV, PABX, Computer Net Working & Telecommunication.

# POSITION : Technical Manager
==========================

#REQUIREMENTS :

 Electronic / Security / CCTV / PABX Systems පිලිබඳ දැනුම.
 පිළිගත් ආයතනයක පුර්ණ කාලීන තාක්ෂණික පාඨමාලාවක් හදාරා තිබීම.
 කණ්ඩායම ක්‍ෂේත්‍රයේ නඩත්තු (Maintenance) හා ස්ථාපන (Installation) කටයුතු සඳහා මෙහෙයවමින් කටයුතු කිරීමේ හැකියාව.

# ප්‍රතිලාභ :

ආකර්ශනීය වැටුපක්, EPF, ETF සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, දින 14 ක් ඇතුළත මෙම දැන්වීමේ "Click to apply" හරහා අයඳුම් කරන්න.


Industry:
Corporate Management / Business Analyst
Job type:
Full time
Report this ad

Apply for this job

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe

Visit member's page
NHK Holdings International (Pvt) Ltd

Best Solutions for your needs!


Share this ad

More ads from NHK Holdings International (Pvt) Ltd