Team Manager - Cosmetic

Posted by Granton Groups MEMBER10 Oct 1:34 pmNugegoda, Colombo

වෘතිමය සාර්ථකත්වය කරා ඔබ රැගෙන යන ජාත්‍යන්තර සමාගමක ස්ථිර රැකියාවක්.

# POSITION : Team Manager - Cosmetic
=======================

# සුදුසුකම් :

සුන්දරත්වය විඳිමින් වෘතීය සාර්ථකත්වය කරා ජාත්‍යන්තර සමාගම් ජාලයේ විශිෂ්ටයන් හා එක්වන්නට ඔබටත් වරම්..
ඔබ වයස 18-28 ත් අතර O/L හා A/L පෙනී සිටි කාර්යශුර හා මනා පෞර්ෂත්වයක් හෙබි අයෙක් නම්,,,
කෙටි කාලින උසස්වීම්,
දක්ෂයින්ට විදේශ රැකියා හා සංචාර,
ඉංග්‍රීසි පරිගණක දැණුම,
100%ක් පුහුණුව නොමිළේ,

# ප්‍රතිලාභ

EPF/ETF,
ආහාර,නවාතැන් නොමිළේ,
වෛද්‍ය රක්ෂණාවරණය නොමිළේ.
සම්මුඛ පරීක්ෂණ සඳහා

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

ඉහත රැකියාවක් සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම් දින 14 ක් ඇතුළත ikman.lk හරහා ඔබගේ ජීව දත්තය අධ්‍යාපනික විස්තර සමග අයදුම් කරන්න.


Industry:
Fashion / Beauty
Job type:
Full time
Report this ad

Apply for this job

  • 0778527678

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe

Visit member's page
Granton Groups

The World’s Greatest Opportunity


Share this ad