Teak Land to sale in Anamaduwa

For sale by ezine28 Oct 3:31 pmPuttalam, Puttalam

Rs 8,750,000

Negotiable


ආණමඩුව නගරයට 1.5KM දුර. පාසලට, පොලීසියට සහ පන්සලට එම දුර ප්‍රමාණයම. තෙකලා විදුලිය, ජල පහසුකම්. ප්‍රවාහන මාර්ග පහසුකම්. කුරුණෑගල පුත්තලම ප්‍රධාන මාර්ගයට 0.5KM. අක්කර දෙකෙහිම තේක්ක වගා කර ඇත. නිරවුල් ඔප්පු සහිතයි. මිනින්දෝරු ප්ලෑන්. ආරක්‍ෂිත වැටක් සහිතයි. තව වසර 5 කින් තේක්ක වගාව ඉවත් කල හැක. ඉතා ඉක්මනින් විකිණීමට.


Address:
ජයමාල් ගෙස්ට් , කුරුණෑගල පාර, ආණමඩුව.
Land type:
Agricultural
Land size:
2.0 acres
Report this ad

Contact

  • 0711364737

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe


Share this ad

Similar ads