Teak Land in Udawalawe for Sale

For sale by Idima Creations 3 Jul 5:07 pmRatnapura, Ratnapura

Rs 400,000

Negotiable


කලාතුරකින් ඔබට ලැබෙන ඉතා වටිනා ආයෝජන අවස්ථාවක්.
ඔබ ලග ඇති මුදල් ඔබේ මතු අනාගතය උදෙසා ආයෝජනය කරන්න.
මෙය නිකම්ම ඉඩමක් නොවේ තේක්ක ඉඩමක්. වටිනාකම දිනෙන් දින ඉහළ යයි.
ඔබේ මුදල් රන්, රීදී, මුතු, මැණික්, ඉඩම්, ගෙවල් වල ආයෝජනය කලාට වඩා වටිනා මුදලක් ඔබට ලබා ගත හැක.
රාජ්‍ය අනුග්‍රහය ලත් ලංකාවේ ඉහලින්ම පිළිගත් සමාගමක් වන සදාහරිත ඉන්වෙස්ට්මන්ට් සමාගම ඔබේ ඉඩම සහ වගාව රැක බලා ගන්නා අතරම අවසානයේ අවශ්‍යනම් ඔබ නොසිතුව මිලකට තේක්ක ගස් මිලදී ගැනීමටද ආයතනය බැදී සිටී. බැංකුවක හෝ ඉන්ෂුරන්ස් සමාගමක තැන්පත් කිරීමෙන් ඔබට කිසිදා මෙවන් ප්‍රතිලාබයක් ලැබිය නොහැක. ඔබ අද යොදවන මුදල මෙන් 6 ගුණයක් ගිවිසුම අවසානයේ ඔබ අතට.

තේක්ක ගස් පමණක්ම නොව ඉඩමේ ඔප්පුවද ඔබ අතටම. ඔබට අද ලැබෙන්නේ තේක්ක පැල නොව අවුරුදු 8 කට වඩා වයස්වූ තේක්ක ගස්ය. ඔබට වැය වන්නේ මූලික මුදල පමණි. නඩත්තු මුදලක් හෝ වෙනත් කිසිදු වාර්ෂික හෝ අමතර මුදලක් අය නොකෙරේ. සැගවුණු ගාස්තුද නැත. එම නිසා මෙවන් විස්වාසයක් කිසිදු ආයතනයකින් කිසිදා ඔබට නොලැබේ. ඔබට අවශ්‍ය ඕනෑම මොහොතක ඔබගේ ඉඩම නැරබිය හැක. ඔබට අවශ්‍ය ඕනෑම මොහොතක ඕනෑම කෙනෙකුට විකිණිය හෝ පැවරිය හැක.

වැවක් ආසන්නයේ ඉතාම නිසංසල පරිසරයක ඉඩම පිහිටා ඇත. අරක්ෂකාරිය, අවසරයකින් තොරව කිසිදු බාහිර පුද්ගලයෙකුට ඇතුල්විය නොහැක. උඩවලව ජාතික වනෝද්‍යානයට ඉතා ආසන්නයේ පිහිටා ඇත. සීග්‍රයෙන් දියුණුවන හම්බන්තොට නගරයට පැය භාගයකින් ලගා විය හැක. දක්ෂිණ අධිවේගී මාර්ගයට පෙනෙන දුරින්. අවසානයේ නිවසක් හෝ සංචාරක බංගලාවකට ඉතා සුදුසුය. ඉඩමේ වටිනාකම දිනෙන් දින ඉහළ යයි. ඔබගේ මුදල් කිසිදා අපතේ නොයයි. නිරවුල් ඔප්පු.

එම නිසා මෙම මහගු අවස්ථාව පැහැර නොහරින්න. ඉතා හදිසි මුදල් අවශ්‍යතාවයකට විකුණමි. එකම එක ගනුම්කරුවෙකුට පමණි.

I do not want to be contacted by telemarketers.


Address:
කුමාරගම එස්ටේට්, උඩවලව.
Land type:
Agricultural, Residential
Land size:
10.0 perches
Report this ad

Contact

  • 0773300454
  • 0714414149

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe


Share this ad

Similar ads