Taxi Driver - Sri Lanka

Posted by Private Poster 1 Dec 3:38 pmBattaramulla, Colombo

# තනතුර : Taxi Driver - Sri Lanka
=======================

ලොව විශාලතම කුලී රථ සේවයට එක් වීමට ඔබටත් අවස්ථාවක්!
මසකට රු. 30,000/= ඉක්මවා ඉපයීමේ හැකියාව.

# සුදුසුකම්

වයස 35 ට අඩු විනීත, කාර්යක්ෂම,ඉතා අවංක, සුළු ඉංග්රීසි දැනුමක් ඇති, ජංගම දුරකතනයෙන් මාර්ග සිතියම භාවිතා කිරීම පිළිබද දැනුමින් යුත් රියදුරන් ඉතා ඉක්මනින් උවමනා කර ඇත. කොළඹ මාර්ග පිළිබඳ දැනුම උවමනා නැත.
පිට පළාත් වල රියදුරන්ද සැලකේ. පිට පළාත් වල රියදුරන්ට නවාතැන් සපයනු ලැබේ.

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

ඉහත රැකියාවක් සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම් දින 14 ක් ඇතුළත ikman.lk හරහා ඔබගේ ජීව දත්තය අධ්‍යාපනික විස්තර සමග අයදුම් කරන්න.


Industry:
Transportation
Job type:
Full time
Report this ad

Apply for this job

  • 0779972490

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe


Share this ad

Similar ads