$ බදු සම්බන්ධ සේවාවන්
-පුද්ගල හා සමාගම් ආදායම් බදු
(ආදායම් බදු දෙපාර්තමේන්තුව සමග සම්බන්ධීකරණ කටයුතු හරහා හා සියලුම බදු වාර්තා පිලියෙලකර ඉදිරිපත් කිරීම)
- ආදායම් බදු දෙපාර්තමේන්තුවෙ ලියාපදිංචි කටයුත ( TIN Certificate)
-ආනයන අපනයන සඳහා “වැට්” (VAT ) ලියාපදිංචි කිරීම