Tarinee Manager

Posted by Granton Group Nilpanagoda MEMBER15 Nov 2:07 pmKandy, Kandy

~ OPTIMO INTERNATIONAL -

කළමණාකරන ක්ෂේත්‍රයේ රැකියාවක් සොයන ඔබට   මෙන්න අනගි අවස්ථාවක්…

# තනතුර : Trainee Manager
======================

# සුදුසුකම්

- :වයස අවු. 18-30  අතර OL / AL නිමකළ තරුණ ඔබට මේ සඳහා අයදුම් කල හැක (male/female).

# ප්‍රතිලාභ :

- රු. 35000 – 75000 ක වැටුපක් සහ කළමනාකරණ පුහුණු පාඨමාලාවක් නොමිලේ
- නොමිලේ ජාත්‍යන්තර මට්ටමේ පුහුණුවක්.
- පුහුණු කාලය තුලදී රු. 12000 – 18000 දක්වා දීමනාවක්.
- අනතුරුව රු. 35000 – 75000 අතර දීමනා සමගින් ස්ථිර වැටුප්.
- වෛද්‍ය රක්ෂණාවරණයක්, විදේශීය පුහුණු අවස්ථා, නවාතැන් ඇතුළු සියළු පහසුකම් නොමිලේ.
EPF / ETF

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

ඉහත රැකියාවක් සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම් දින 14 ක් ඇතුළත විමසන්න. දුරකථන අංකය ලබාගැනීමට ;Click to apply; මත ක්ලික් කරන්න.

- අදම සම්මුඛ පරීක්ෂණය සඳහා දිනයක් වෙන්කර ගන්න.
නැත්නම් නම, ලිපිනය, හැඳුනුම්පත් අංකය SMS කරන්න. ( සියලුම සහතිකපත් අවශ්‍ය නොවේ )

DMI international  ආයතනයේ දිවයින පුරා අළුතින් ආරම්භ කරන ශාඛාවන් සඳහා බඳවාගැනීම      දැන් සිදුකෙරේ.


Industry:
Corporate Management / Business Analyst
Job type:
Full time
Company website:
www.grantonsrilanka.com
Report this ad

Apply for this job

  • 0713613529

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe

Visit member's page
Granton Group Nilpanagoda

Welcome to the leadership


Share this ad

More ads from Granton Group Nilpanagoda