Supervisor - Marketing

Posted by Granton - Kandy MEMBER30 Nov 10:40 amKandy, Kandy

~ Granton Inyernational ~

## ඔබේ දිස්තික්කයට කපවිමටා අවතාවක් නැතිද?
Granton International ආයතනය තුලින් ඔබේ රැකියා සිහිනය සබැ කර ගනිඉමට අවස්ථාවක්

# තනතුර : Supervisor - Marketing
=========================

# සුදුසුකම් :

- අ.පො.ස. උ/පෙළ පෙනී සිටි හෝ සමත්
- කර්යසූර අයවලුන් කඩිනමින් බදවා ගැනේ .
- අමතර පාඨමාලාවක් හදාරා ඇති පුත්ගලයෙක් නම්
- වයස 18-28 අතර A/L කරපු ඕනම කෙනෙකුට join වෙන්න පුළුවන්..

# ප්‍රතිලාභ :

- නොමිලේ ජයත්තන්තර පුහුණුවක්
- පුහුණු කාලය තුල 18000/= ක දීමනාවක්
- පුහුණුවෙන් පසු 55000/= සිට ඉහලට දීමනා
- රැකියාව ඔබේ ප්‍රදේශයෙන්ම
- දක්ෂින්ට විදේශ සංචාර
- EPF/ETF රක්ෂණාවරණ

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

සම්මුඛ පරීක්ෂණ පිළිබඳව සහ පැවැත්වෙන ස්ථානය පිළිබඳව දැනගැනීම සඳහා දින 14 ක් ඇතුලත මෙම දැන්වීම හරහා අප වෙත අයඳුම් කරන්න.


Industry:
Marketing / Advertising
Job type:
Internship
Company website:
www.grantonsrilanka.lk
Report this ad

Apply for this job

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe

Visit member's page
Granton - Kandy

We Make Your Life A Success


Share this ad

More ads from Granton - Kandy