Supervisor (Male/Female)

Posted by Cobra Group of Companies MEMBER28 Oct 3:05 pmJa-Ela, Gampaha

රටවල් 50 කට වඩා ව්‍යාප්ත වී ඇති අප සමාගමේ, ශ්‍රී ලංකාවේ 2017 වසර සඳහා දිවයින පුරා (අනුරාධපුර, පොලොන්නරුව, දඹුල්ල, මහනුවර, බදුල්ල, රත්නපුර, ගාල්ල, මාතර, පානදුර, අවිස්සාවේල්ල, කෑගල්ල, හලාවත යන ප්‍රදේශ වල) ආරම්භ කිරීමට නියමිත ශාඛාවන් සඳහා නවකයින් බඳවා ගනු ලැබේ.

# තනතුර : Supervisor (Male/Female)
============================

# සුදුසුකම් :

අ.පො.ස. (සා/පෙළ) හෝ අ.පො.ස. (උ/පෙළ) පෙනී සිටි ඔබට විශේෂ රැකියා අවස්ථාවක්

# ප්‍රතිලාභ :

# සුදුසුකම් මත ආකර්ශනීය ඉහල වැටුපක්, EPF, ETF ඇතුළු දීමනා රැසක් ( නවාතැන් සහ ආහාර සමඟ ) පිරිනැමේ.

### පුහුණුවේදී රු. 20,000/= ත් රු. 50,000 ත් අතර ඉහළ අදායමක්
### දක්ෂයින්ට කෙටි කාලීන උසස් වීම්,
# නවාතැන් පහසුකම් සහ ආහාර නොමිලේ,
# තවත් අමතර දීමනා රැසක්.....

* පුහුණුවක් සමඟ බඳවා ගැනේ.
* දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම අයඳුම් කල හැක.

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

සම්මුඛ පරීක්ෂණ පිළිබඳව සහ පැවැත්වෙන ස්ථානය පිළිබඳව දැනගැනීම සඳහා දින 14 ක් ඇතුලත මෙම දැන්වීමේ "Click to apply" හරහා අප වෙත අයඳුම් කරන්න.

අප ආයතනයේ දැනට පවතින සියළුම රැකියා ඇබෑර්තු සඳහා මෙහි " Visit member's page හි ' Cobra Group of Companies ' " Click කරන්න. | වැඩි විස්තර දැනගැනීම සඳහා එහි සඳහන් දුරකථන අංකයෙන් විමසන්න.


Salary:
Rs 50,000 per month (Negotiable)
Industry:
Manufacturing / Operations
Job type:
Full time
Company website:
www.cobragroup.com
Report this ad

Apply for this job

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe

Visit member's page
Cobra Group of Companies

A young and Diversified Group of Companies


Share this ad