කිරිදිවැල ටවුමට විනාඩි 10 යි
වැලිවේරිය ටවුමට විනාඩි 10යි
රදාවාන හංදියට විනාඩි 5 යි
කිරිදිවැල වැලිවේරිය 202 බස් පාරට මිටර් 300යි.
වතුරගම හංදියට විනාඩි 10න් ලගාවිය හැක
සුන්දර වෙල් යායකට මුහුණ ලා නිස්කලංක වටපිටාව
නිරවුල් ඔප්පු
අනුමත පිඹුරු පත්
ප්රදේශිය සභා අනුමැතිය
තෙකලා විදුලිය
පුළුල් ප්රවේශ මාර්ග
වටිනාකම එකවර ගෙවිමේදී විසේෂ වට්ටම් ලබාදෙනු ඇත
මුලික ගෙවිම වටිනාකමින් 40%යි
ඉතිරිය පොලි රහිතව මාස 18ක් ගෙවන්න පුළුවන්
බැංකු ණය පහසු කම් සකසා දිය හැක
තවද පහසු ගෙවිමේ ක්රම රැසක් ද සකසා දිය හැක
වැඩි විස්තර දැනගැනීමට දැන්ම කතා කරන්න