Study in Okinawa Japan.

For sale by Dream World Japan Lanka MEMBER 8 Nov 3:19 pmGampaha, Gampaha

Rs 17,500

ජපානයේ සුන්දර ඔකිනාවා නගරයේ ජපන් භාෂා පුහුණු පාසැලකට ඇතුලත් වීමට අවස්තාව උදාවී ඇත. වසරක කාලයක් ඔකිනාවා පාසැලේ අධ්‍යාපණය හදාරා අවශ්‍ය නමි ඔබට මෙම පාසැලේ තෝකියෝ නගරයේ ශාඛාවෙන් දෙවන වසර අධ්‍යාපණය හැදෑරීම සදහා පැමිනිය හැක.
නැතහොත් ඔකිනවා නගරයේම අධ්‍යාපණය ලැබිය හැක.

🔴🔵🔴 කිසිදු මූලික මුදලක් අයකරනු නොලැබේ . සියලු ගෙවිමි වීසා ලැබීමෙන් පසු.( වංචනිකයන්ට හසු නොවන්න)
සුදුසුකමි:
* පාසැල් අධ්‍යාපණය උසස් පෙළ දක්වා
* වයස 19-30 අතර වීම,
* ජපන් භාෂා පුහුණුව පැය 150 සමිපුර්ණ කර තිබීම,
*.අර්ධ කාලීන රැකියා පාසැල විසින් සපයනු ඇත.
* විසා බලපත්‍රය වසර 1 මාස තුනකට පලමු වර හිමිවෙ

මෙම සියලු පහසුකමි අත්විදිය හැකි වනයේ වසර 15 ක් පුරා මෙම ක්ෂේත්‍රයේ කීර්තිමත් නාමයක් දිනූ Dream World Japan Lanka Cultural Centre වෙතින් පමණි .

🔴ජපන් භාෂා පන්ති සදහා විමසන්න


Report this ad

Contact

  • 0334545038
  • 0777778478
  • 0718123378

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Visit member's page
Dream World Japan Lanka

Learn the Japanese Language with us!


Share this ad

More ads from Dream World Japan Lanka