STUDY AND SETTLE IN JAPAN.

For sale by Dream World Japan Lanka MEMBER10 Nov 11:50 pmGampaha, Gampaha

Rs 1,075,000

ඔබගේ උසස් පෙළ අවසන් වූ සැනින් ඔබගේ ජපන් භාෂා පාඨමාලාවට 2017 April, July මාසයේ ජපානයේ තිබෙන උසස් තත්වයෙන් යුත් භාෂා පුහුණු පාසැලකට ඇතුලත් වීමට මග.
ඉඩකඩ සීමිතය,
අදම අප අමතා ඔබේ ස්තානය වෙන්කරවා ගන්න.
ජපානයේ උසස් අධ්යාපණය ලබමින් අර්ධ කාලීන රැකියාවක නිරත වීමට බලාපොරොත්තුවෙන් සිටින්නෙක්ද?

ලංකාව තුලදීම ඔබට අප ආයතනය තුලින් ජපන් භාෂාව හැදෑරිය හැක.
සදුසුකමි:
1) වසර 13 ක පාසැල් අධ්‍යාපණය අවසන් කර තිබීම ( උ. පෙළ දක්වා)
2) වයස 19 ත් 30 ත් අතර වීම.
3) JLPT or NAT N5 අත්‍යාවශ්‍ය නොවෙ ( සමත් සිසුන් හට සය මසක පාසැල් ගාස්තු ගෙවා ඇතුලත් විය හැක.)

අදම අප අමතා ලියාපදින්චි වන්න.
,Osaka,
Fukuoka,
Shizuoka,
Saga,
Okinawa.
යන නගර වල පාසැල් සඳහා ඇතුලත් විය හැක.
ජපන් භාෂා පුහුණුවෙන් පසු විශ්ව විද්යාල හෝ තාක්ෂණික විද්යාල සඳහා ඇතුලත් විය හැක ඒ සඳහා මග පෙන්වීම සිදුකෙරේ.
එය අවසන් කල ඔබට ජපානයෙහි පූර්ණ කාලීන රැකියාවක නිරත වීමට හැක.
ඔබගේ බලාපොරොත්තු සපල කර ගැනීම සඳහා අදම ලියාපදිංචි වන්න.
ඹබගේ සිහිනය සැබෑකර ගන්න එන්න අප හා අත්වැල් බැඳගන්න.


Report this ad

Contact

  • 0334545038
  • 0777778478
  • 0718123378

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Visit member's page
Dream World Japan Lanka

Learn the Japanese Language with us!


Share this ad

More ads from Dream World Japan Lanka