Store Keeper

Posted by RTS Holdings VERIFIED 2 Nov 12:27 pmRatnapura, Ratnapura

# රැකියා තනතුර- Store Keeper
=========================

අවිස්සාවේල්ලේ පිහිටි ප්‍රසිද්ධ තේ කර්මාන්තශාලාවක් සදහා පළපුරුදු ගබඩා පාලක වරයෙකුගේ සේවය අවශ්‍යයි.

# සුදුසුකම්-

- අවම වශයෙන් අදාළ ක්ෂේත්රයේ වසර 2ක පළපුරුද්දක් තිබීම.
- වයස අවුරුදු 30-55 ත් අතර විය යුතුය.
- පරිගණක දැනුම අවශ්‍යයි.

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

ඉහත රැකියාවක් සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම් දින 14 ක් ඇතුළත ikman.lk හරහා ඔබගේ ජීව දත්තය අධ්‍යාපනික විස්තර සමග අයදුම් කරන්න.


Industry:
Manufacturing / Operations
Job type:
Full time
Company website:
www.rtstea.com
Report this ad

Apply for this job

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe


Share this ad