Stock Keeper
දිවයිනේ ප්රධාන පෙලේ ජංගම දුරකථන අලෙවි හා අලුත්වැඩියා ආයතනයක් වන Chinthana GSM (PVT) Ltd සමාගමට
ගබඩා භාරකරු තනතුර (store keeper) සඳහා
අ.පො.ස සාමන් පෙළ සමත්
ඉංග්රීසි භාෂාව පිළිබඳව දැනුමක් ඇති
වසර දෙකක පළපුරුද්දක් සහිත
අවුරුදු 22-45 අතර
පරිගණක භාවිතය පිලිබඳ දැනුමක් ඇති
පිරිමි පාර්ශවයෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.
RESPONSIBILITIES
* Preparing Material Transfer Note (MTN) / Material Return Note(MRN) / Goods Received Note(GRN) & etc.
* Maintaing daily stock
* Preparing Purchase Orders & Purchasing mobile Phone stocks at the moment & Maintain the Phone stock in the Correct Manner.
රු.45000 වැටුපක් සහිතයි
මහරගම අවටින් නම් විශේෂයි
🕗වැඩ කරන වේලාවන් උදේ 8 රාත්රී 8 දක්වා.🕗
විමසීම්: 0772 100 030
අයදුම්පත් info@chinthanagsm.lk වෙත යොමු කරන්න.
ලිපිනය: චින්තන ජී.එස්.එම්, අංක 101/A, හයිලෙවල් පාර, මහරගම.