Solar panal

For sale by Danuka14 Oct 8:27 pmDigana, Kandy

Rs 470,000

Negotiable


වසර 20ක ගිවිසුම් කාලයක් යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩසටහන තුලින් නිවාස 1,000,000ක සූර්ය බලාගාර පිහිටුවමින් රට බල ශක්තියෙන් ස්වයංපෝෂිත කිරීම අරමුණු කොට ඇති අතර මෙම සූර්ය බලාගාර 1,000,000 අතරින් 20%ක් වත් අඩු අදායම් ලාභී පවුල් වලට ලබා දීම තුලින් අඩු ආදායම් ලාභී පවුල් ලක්ෂ 02ක් නව ක්‍රමය යටතේ විදුලි නිෂ්පාදකයන් බවට පත් කිරීමට බලාපොරොත්තු වේ. "සූර්ය බල සංග්‍රාමය" වැඩ සටහන තුලින් හෙට දිනයේ ඔබේ නිවසත් සූර්ය බලාගාරයක් බවට පත් කර බලශක්ති නිෂ්පාදකයෙක් වී අමතර අදායමක් නිපදවීමට ද දැන් ඔබට අවස්ථාව උදා වී ඇත.

ඔබට ලැබෙන ප්‍රතිලාභ

ඔබ තෝරාගන්නා ක්‍රමය අනුව විදුලි බිල සඳහා වැය වන මුදල සම්පුර්ණයෙන් උපයා ගත හැකි වීම.
වසර 7 දක්වා නැවත ගෙවීමේ පදනම මත ක්‍රියාත්මකවන රාජ්‍ය සහ පුද්ගලික අංශයේ වාණිජ බැංකු රැසකින්ම සූර්ය පැනල මිලදී ගැනීම සඳහා ලැබෙන ණය සහන.
සූර්ය පැනල මිලදී ගැනීමට ඔබ ණය මුදලක් ලබාගත්තේ නම් ඔබ ලබන අදායමෙන් සූර්ය පැනල මිල දී ගැනීමට ගිය ණය මුදල සහ පොලිය ගෙවීමට හැකි වීම.
ඔබ අතිරික්තව නිෂ්පාදනය කරන විදුලි ඒකකයක් සඳහා මුල් වසර 07ක කාලය තුළ ඒකකයකට රු.22.00/= ක් 08 වන වසරේ සිට රු.15.50/= ක ආදායමක් ලැබීම.

ඔබගේ පරිභෝජන රටාවට සුදුසුම යෝජනා ක්‍රමය තෝරාගෙන අපට අමතන්න

1 Net Metering
2 Net Accounting
3 Net Plus

(උසස්ම තත්වයේ ජර්මානු නිෂ්පාදන සමගින් සූර්ය බල පද්ධති ස්ථාපනය)


Condition:
New
Item type:
Other
Report this ad

Contact

  • 0776611727
  • 0715846264

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe


Share this ad

Similar ads