Limited Stock Available ( ගෙන්වා බෙදාහරින්නෝ
තත්වයෙන් උසස් / Best Quality
Specifications
♻️වයර් සහිත 25වොට් සූර්ය පැනලය
♻️වයර් සහිත 3.5W LED බල්බ හතරක්.
♻️12V බැටරි 2 ක් සහිත ප්‍රධාන පද්ධතිය
♻️With Main Controller Unit
♻️USB ports 2 ක් සහිත
♻️සෑම වර්ගයේ Mobile phone එකක් charge කිරීම සදහා අවශ්‍ය කේබල් set එකක්.
♻️ස්තාපනය කිරීමේ සහ අත් පොතක් ඇත.(ඔපාංගය සවි කර ගැනීමට අවශ්‍යය සියලු දේ ඇත)
🔥 Importance 👇
♻️වැඩි වුනු විදුලි බිලට දීර්ඝකාලින හොදම විසඳුමකි.
♻️WiFi රවුටරය බල ගැන්වීම සඳහා ( විදුලි විසන්ධි වූ විට ද කිසිම බාධාවකින් තොරව WiFi අඛණ්ඩව භාවිතා කිරීම සඳහා අවශ්‍ය වෙනස්කම් කර භාවිතා කල හැක. )
♻️එක් වරක් හොඳින් ආරෝපණය වූ විට පැය 24 ක කාලයක් අඛණ්ඩව භාවිතා කල හැක.
Olik Solar Lighting System is an aesthetically designed, high-performance lighting system that uses sophisticated LED technology to provide optimally longer and brighter night lighting with the minimum power use. A reliable alternative energy source for lighting, it efficiently captures free energy from the sun, converts this into electricity, and stores it in batteries.