Social Dancing Classes at Kollupitiya

For sale by Eagle Dance Academy MEMBER 7 Nov 3:36 pmColombo 3, Colombo

Rs 5,000

ඒකාකාරී ඡීවිතයේ වෙනසක්, වින්දනයක්, සැහැල්ලුවක් සොයමින් විවිධ කටයුතුවල නියැලෙන ඔබ සඳහාය...
විවිධ උත්සව වලට සහභාගී වන නමුත් නර්ථනයේ යෙදෙමින් සතුටු වීමට තරම් නර්ථන හැකියාවක් නැති ඔබ සඳහය...
සබකෝලය නිසා මුලු ගැන්වී සිටින එහෙත් එම තත්වයෙන් මිදීමට වෙර දරන ඔබ සඳහය...
පෞරුෂත්වය හා ආත්ම විශ්වාසය ගොඩනගා ගැනීමට කැමති ඔබ සඳහය...
විනෝදාංශයක් ලෙස බාහිර කටයුතුවල නිරතවීමට කැමති ඔබ සඳහය...
නර්ථනයට කැමති ඔබ සඳහාමය....

වැඩි දෙනෙකු මහත් උනන්දුවෙන් ආරම්භ කරයි. එහෙත් ටික දෙනෙකු අඛණ්ඩව හදාරයි. අතලොස්සක් සාර්ථක වෙයි.
ඔබත් අඛණ්ඩව හදාරන ටික දෙනා අතරට එක් වී සාර්ථකවන අතලොස්සෙන් අයෙකු වන්න...

I do not want to be contacted by telemarketers.


Report this ad

Contact

  • 0779970999

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Visit member's page
Eagle Dance Academy

Dont miss the chance- Be ready to dance


Share this ad

More ads from Eagle Dance Academy