දෙහිවල අත්තිඩිය පාරේ නිවසක් විකිණීමට ඇත.
➖️ ලක්ෂ 130 (පරීක්ෂාවෙන් පසු සාකච්ඡා කර ගත හැක) ඉඩමේ වටිනාකමට මුල් තැන දී ඇත
➖️ පර්චස් 5
➖️ සාමකාමී වටපිටාව
➖️ නිරවුල් ඔප්පු සහ ලියකියවිලි
➖️ ජල විදුලි පහසුකම්
➖️ සියලුම ප්රධාන නගර සඳහා පහසුවෙන් පිවිසීමට හැකි හැකියාව (දෙහිවල, ගල්කිස්ස, මහරගම,මොරටුව,කළුබෝවිල)
❌ No Brokers.
▪️නිදන කාමර 1
▪️ නාන කාමර 1ක්
▪️මුළුතැන්ගෙය
▪️ විසිත්ත කාමරය
▪️වටතාප්ප ගේට්ටුව
වැඩි විස්තර සඳහා කරුණාකර අමතන්න: