Single House for sale in Ganemulla Jaela...
🏡 278 ගණේමුල්ල-ජාඇළ ප්‍රධාන බස් මාර්ගයට මුහුණලා පිහිටා තිබෙන මෙම තනි මහල් වටිනා ඉඩම සහිත නිවස වාහාම විකිණීමට ඇත...🏘️
🔷 9.14P
🔶 1200Sq.ft
🏡 කාමර 03 යි...
🏡 ළිං ජල පහසුකම් සහ Waterboard ජලය ...⛲🚰
🏡 විදුලිය...💡
🏡 අඩි 20 පළල කාපට් පාරට මුහුණලා ඇත...🛣️
🏡 ගං වතුර අවධානම් කිසිවක් නොමැත...🏝️🌊❌
🏡 අනුමත නිරවුල් ඔප්පු තිරප්පු...📃🗞️
🏡 සෑම දිශාවකටම පහසුවෙන් ළගා විය හැකි ප්‍රධාන මාර්ගයන්...♻️🛣️🚦
🔶 ගණේමුල්ල නගරයට 2km...🏙️🏪
🔷 ගණේමුල්ල දුම්රිය නැවතුම් පොළට 2km...🛤️🚂🚉
🔶 ගණේමුල්ල ගලහිටියාව ජාතික පාසැලට 2.5km...🚸🏫
🔷 හේමමාලි විද්‍යාලයට 2km...🚸🏫
🔶 ගණේමුල්ල ගොවිජන මධ්‍යස්ථානයට 3km...🌾🌽🥭
🔷 තිබ්බොටුගොඩ දේවස්ථානයට 1km...⛪💒
🔶 උතුරු-කොළඹ රාගම ශික්ෂණ රෝහලට 7km...🏥🏨
🔷 කඩවත අධිවේගී මාර්ග පිවිසුමට 7.5km...🛣️ 🚧
🟣 (වැදගත්:- මෙම ප්‍රදේශයේ ප්‍රධාන පාරට මුහුණලා ඉඩම් පර්චසයක වටිනාකම ලක්ෂ 7-8 අතර අගයකට වඩා ඉහළ අගයක් ගනී...📈)
💠 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න...☎️📞
Anne මහත්මිය...