simple easy CCTV camera system

For sale by LakRuwan19 Oct 7:52 pmKegalle, Kegalle

Rs 3,500

මිල අධික CCTV වෙනුවට කදිම විසඳුම මෙන්න !!!
මිනිත්තු 30 කොටස් වශයෙන් ගබඩාවේ .
( මෙමරි කාඩ් එක පිරුණු පසු කලින් රෙකෝඕ උන වීඩියෝ ස්වයන්ක්රීයව මැකී යයි .)
වීඩියෝව මත දිනය සහ වෙලාව සටහන් වේ .
රාත්රී දර්ශන (night vision ), ශබ්දය පටිගතවීම (audio recording) වැනි විශේෂාංග සහිතයි.
මෙමරි කාඩ් එක තුල ඇති වීඩියෝ පරිගණකයකින් හෝ ජංගම දුරකථනයකින් හෝ USB පහසුකම් ඇති DVD ප්ලේයරයකින් නැරඹිය හැකිය .
වොට් 2 ක් වැනි ඉතා අඩු විදුළි බලයක් වැයවේ .
නිවාස , කුඩා වෙළඳසැල් , වාහන ආදී ස්ථාන සඳහා ඉතා යෝග්යය.
6 මසක වගකීමක් සහිතයි .

නිවසටම ගෙන්වා ගැනීමට හැකිය

Time & date stamp Yes
Encoding model MEGP/3GP
Resolution 0.3 megapixel, 1/4" CMOS image sensor
Signal system Digital signal
Video format VGA (640*480)/ CIF (320*240)
S/N ratio 48db
White balance/BLC Auto
Night vision Yes ( upto 15 meters)
Storage media 2GB-32GB, advise to use good Quality memory card
Infrared night vision 24pcs IR LEDs , 10m night vision
DC power Input:230/110V, output:5V/1A
Output USB output
Time clock resetting Reset time clock automatically
Working temperature -10°C-70°C
Working humidity 10%-90%PH
Video recording time 5GB, about 24 hours ( 32GB for 7 Days )


Condition:
New
Report this ad

Contact

  • 0771133308

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe


Share this ad

Similar ads