simple CCTV camera system

For sale by efair.lk VERIFIED17 Oct 1:12 pmNittambuwa, Gampaha

Rs 3,500

Visit our website www.efair.lk/search?q=cctv

##########################################################

මිල අධික CCTV වෙනුවට කදිම විසඳුම මෙන්න !!!
මෙම කැමරාව CCTV කැමරා පද්ධතිටකට සමානයි.
වීඩියෝ මිනිත්තු 30 කොටස් වශයෙන් ගබඩාවේ .
( මෙමරි කාඩ් එක පිරුණු පසු කලින් රෙකෝඕ උන වීඩියෝ ස්වයන්ක්රීයව මැකී යයි .)
වීඩියෝව මත දිනය සහ වෙලාව සටහන් වේ .
රාත්රී දර්ශන (night vision ), ශබ්දය පටිගතවීම (audio recording) වැනි විශේෂාංග සහිතයි.
32Gb මෙමරි කාඩ් එක තුල ඇති වීඩියෝ පරිගණකයකින් හෝ ජංගම දුරකථනයකින් හෝ USB පහසුකම් ඇති DVD ප්ලේයරයකින් නැරඹිය හැකිය .
වොට් 1 ක් වැනි ඉතා අඩු විදුළි බලයක් වැයවේ .
නිවාස , කුඩා වෙළඳසැල් , වාහන ආදී ස්ථාන සඳහා ඉතා යෝග්යය.
6 මසක වගකීමක් සහිතයි .
නිවසටම ගෙන්වා ගැනීමට හැකිය .

•Video format : AVI
•Video Resolution : VAG 640 x 480 pixel
•White Balance : Auto
•Storage : SDcard support up to 64 Gb
•Builtin microphone
•Builtin 24 IR LEDs
•Viewing at night distance is about 5 - 30 meters
•Voltage : AC 110 ~ 220V, DC 5V


Condition:
New
Report this ad

Contact

  • 0711133322

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe


Share this ad

Similar ads