Modern Luxury three storey semi-furnished house is available for rent in Pitakotte, Baddagana
🔴This house is facing Diyavanna Oya
The size of the land is 9.95 perches
The size of the house is 3500 square feet
The road faces a 30 feet wide road
In this house
➖➖➖➖➖➖
Bedrooms - 4
Bathrooms - 4
Living room
Dining room
Modern pantry with kitchen
Large Pond
Waterfall
Double garage
Roll gate
Three Pace Electicity
Hot water facilities are available
800 to Pitakotte Junction
All supermarkets and all banks are very close
A free quiet peaceful environment with decent neighbors
🔴The monthly rent of this house is 3 lakhs
(Rs. 300000)
🔴Since we are a brokerage company, half a month is charged
6 months advance is charged
පිටකෝට්ටේ, බැද්දගාන අර්ධ ගෘහභාණ්ඩ සහිත නවීන සුඛෝපභෝගී තුන් මහල් නිවසක් කුලියට දීමට ඇත
🔴මෙම නිවස දියවන්නා ඔයට මුහුණලා ඇත
ඉඩමේ ප්රමාණය පර්චස් 9.95
නිවසේ ප්රමාණය වර්ග අඩි 3500 යි
පාර අඩි 30 ක පුළුල් පාරකට මුහුණලා ඇත
මෙම නිවසේ
නිදන කාමර - 4
නාන කාමර - 4
සාලය
කෑම කාමරය
කුස්සිය සමඟ නවීන පැන්ට්රිය
විශාල පොණක් ඇත
වෝටර්ෆෝල්
විශාල ගරාජය
රෝල ගේට්
ත්රී පේස් ඉලෙක්සිටි
උණු වතුර පහසුකම් ඇත
පිටකෝට්ටේ හන්දියට 800 යි
සියලුම සුපිරි වෙළෙඳසැල් සහ සියලුම බැංකු ඉතා ආසන්නව පිහිටා ඇත
නිදහස් නිස්කලංක සාමකාමී පරිසරයක් සහ විනීත අසල්වැසියන් ජීවත් වන ප්රදේශයකි
🔴මෙම නිවසේ මාසික කුලිය ලක්ෂ 3 යි
( රු. 300000)
🔴අප තැරැව්කාර ආයතනයක් බැවින් මාස භාගයක මුදලක් අයකෙරේ
මාස 6 ක අත්තිකාරම් මුදලක් අයකෙරේ