SELF SPOKEN ENGLISH TUTORIAL PACKAGE

For sale by RAHMAN25 Oct 7:02 amNegombo, Gampaha

Rs 4,250

දැන් ඔබට හඳුන්වාදෙන නවතම ඉංග්‍රීසි කතා පුහුණු පැකේජයක්.
මෙය ලංකාවේ ඇති අන් සියලුම පැකේජයන්ට වඩා සුවිශේෂී වේ. එනම්,

ව්‍යාකරණ සඳහා වෙනම අනු කොටස්,
ප්‍රයෝගීකරණ සඳහා වේනම් අනු කොටස්.
වීඩියෝ දර්ශන ඇතුලත් සංයුක්ත තැටි 8
කොටස් වශයෙන් වෙන් කල හැකි නිර්මාණශීලී සරල ශබ්ද කෝෂයක්
ඕනෑම තැනක සිට හැදෑරීමට අදාළ කථන පුහුණු සටහන්
හඳුන්වාදෙන ජංගම ශ්‍රවණ උපකරණ ( මෙහිදී ඔබට ප්‍රවාහනය හෝ වෙනත් ඕනෑම කාර්‍යයක් කරන අතර තුරද හැදෑරිය හැක)

මෙම නවතම පැකේජය හඳුන්වාදීමේදී රුපියල් 1250/ ක මුදල් වට්ටමක් හිමිවන අතර ඔබත් අදම ඔබේ පැකේජය වෙන් කරවා ගන්න

(මෙම පැකේජය දිවයින පුරා බෙදාහැරීමට අවශ්‍ය වන අතර ඒ සඳහා සම්බන්දතා ඇති ය අමතන්න හෝ ඊමේල් යොමු කරන්න . ඔවුනට විශේෂ වරප්‍රසාද ලබා ගත හැකි වේ)


Report this ad

Contact

  • 0713853875

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe


Share this ad

Similar ads