🍂 ආරම්භ කරන ගාල්ල ප්‍රදාන පෙළේ ව්‍යාපාරික සේවා ස්ථානයට , කාර්යාලයට
සේවකයින්, සේවිකාවන් දෙපාර්ශවයෙන්ම අවශ්‍යයි .
🍂 අපොස උසස් පෙළ පෙනීසිටි අය අවශ්‍යයි.
🍂අද්යපන සුදුසුකම් ඇති පුහුණු නුපුහුණු ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම ඇබෑර්තු පවතියි .
🍂වයස් සීමාව 18 /45 අතර කාන්තා නිළදාරීනියන් ආයතනය තුළ (Office Staff ) සේවය කිරීමට පමණි ,ස්ථිර වැටුප් හිමිවේ.
🔵 පිරිමි සේවකයින් ආයතනය තුල හා පිටත සේවය කිරීමට කැමති අය පමණක් අමතන්න .
යතුරු පැදි බලපත්‍ර ඇති අය විශේෂයි .
🍂 (ලිපිකාරිණියක් , කැෂියර් , පරිගණක ක්රියාකාරීන්යන් , ගිණුම් සහයිකාවන් කාන්තා)
🔵 පිරිමි ස්ටෝස් හෙල්පර් ,සහයක , අලෙවි නිළදාරින් පුරුෂ අවශ්‍යයි .
සුදුසුකම් ඇති හෝ නොමැති අය.
රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටින අය පැමිණ විමසන්න ..
🍂ගාල්ල අවටින් විය යුතුය .
🍂අමතරව පංති පාඨමාලා සදහා නොයන ස්ථිර රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටින ඔබට මේ සදහා අයදුම් කල හැකිය .
🍂උදෑසන 09.00 දහවල් 02.00 අතර කාලය තුළ පැමිණෙන්න.
Telephone 071 9386275 , 07722 684 02.