Security Job Vacancy In Colombo
කොලඹ පිහිටි ප්රධාන පෙලේ ආරක්ෂක සේවා සමාගමකට කොලඹ වරාය හා ආසන්නයේ පිහිටි ආයතන සදහා නිලධාරීන් බදවා ගැනේ
> ජේෂ්ඨ ආරක්ෂක නිලධාරී ( ගිණි අවි ) ( SSO )
> කණිෂ්ඨ ආරක්ෂක නිලධාරී ( JSO )
>විශ්රාමික ත්රිවිධ හමුදා නිලධාරීන් විශේෂයි
> වැටුප 55000 ත් 65000 ත් අතර
> නවාතැන් නොමිලේ සහ ආහාර විශේෂ මිලට
Call for more details 0772555586 / 0772662639